හොඳ වැඩක් නෙවේ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    හොඳ වැඩක් නෙවේ

    5 හේ ශිෂ්යත්ව විභාගයේ දී ඉහළම ළකුණු ගත්ත අයට උපහාර කරන්නට පැවති උත්සවයකදී එක ද්‍රවිඩ ළමයෙක් පමණක් අධ්යාපන ඇමති තුමාට වැදීම ප්‍රතික්ශේප කොට තිබෙනවා. පසුව මාධ්යවේදීන් කළ විමසීමකදී එම ළමයා පවසා ඇත්තේ එම ළමයාට උදව් කළේ තම දෙමාපියන් හා ගුරුවරුන් පමණක් බවත් වෙන කවුරුත් තමාට නොවටිනා බවත්ය. මෙම පුවත ගොසිප් ලන්කා විසින් වාර්තා කර ඇත්තේ "Lesson to minister from a grade 5 student" යනුවෙනි.
    බොහෝ පිරිසක් මෙය දෙස දේශපාලන ඇසකින් බලනු ඇත. නමුත් මගේ අදහස නම් මෙම දරුවා ක්‍රියා කළ ආකාරය තුළ ඊට වඩා දේ ගැබ් වී ඇති බවයි. දේශපාළකයෙකු කෙසේ වෙතත්, වැඩිහිටියෙකුට , ගුරුවරයෙකුට වැඳීම ලැජ්ජා විය යුතු කරුනක් නොවේ. සමහරවිට සින්හලයෙකුට ඔහුගේ ඔලුව නොනැමෙනවා වෙන්නටද පුලුවන. එසේම ආරක්ශක හමුදා එම ප්‍රදේශ මුදා නොගන්නට ඔහුට ලියන්නට ශිෂ්යත්ව විභාගයක් ඉතුරුවේද යන ප්‍රශ්නයක්ද පැන නගී. එසේම ඔහුගේ ගුරුවරුන්ට ඔහුට උගන්වන්නට වැටුප් ගෙව්වේ කවුද යන්නත් සිතා බලා නැත. වඩාත්ම කණගාටු දේ රටේ කිසියම් පිරිසක් ඔහුගේ ප්‍රකාශය හිස් මුදුනින් අගය කිරීමයි.

    ගොසිප් ලන්කා ලිපිය..http://www.gossiplankanews.com/2011/09/grade-5-student-lesson-to-minister.html#more
     
    • Like
    Reactions: plusone

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මටත් හිතුනේ ඔය ටිකම තමයි මේ ආණ්ඩුවේ දුෂ්ඨ වැඩ වලට මම එකහෙලාම විරුද්දයි.
    එත් ඔය ළමයාගේ ඔලුවට කොටි අදහස් දාපු එකනම් වැඩියි.
    මොක උනත් ඌට කියල දෙන ඕන
    ඌත් ළමා සොල්දාදුවෙක් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් හැටියට මරණ සහතිකේ උප්පැන්න සහතිකෙටත් කලින් අම්මගේ බඩේ දීම ලියාගෙන ඉපදිච්ච එකෙක්.
    උගේ ඒ ඉරණම වෙනස් කරේ ශ්‍රී ලංකා රජයේ හමුදාව.
    එතකොට ඒ රජයේ ඇමති කෙනෙක්ට ආචාර කරන ඒක වැරදිද.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    5 හේ ශිෂ්යත්ව විභාගයේ දී ඉහළම ළකුණු ගත්ත අයට උපහාර කරන්නට පැවති උත්සවයකදී එක ද්‍රවිඩ ළමයෙක් පමණක් අධ්යාපන ඇමති තුමාට වැදීම ප්‍රතික්ශේප කොට තිබෙනවා. පසුව මාධ්යවේදීන් කළ විමසීමකදී එම ළමයා පවසා ඇත්තේ එම ළමයාට උදව් කළේ තම දෙමාපියන් හා ගුරුවරුන් පමණක් බවත් වෙන කවුරුත් තමාට නොවටිනා බවත්ය. මෙම පුවත ගොසිප් ලන්කා විසින් වාර්තා කර ඇත්තේ "Lesson to minister from a grade 5 student" යනුවෙනි.
    බොහෝ පිරිසක් මෙය දෙස දේශපාලන ඇසකින් බලනු ඇත. නමුත් මගේ අදහස නම් මෙම දරුවා ක්‍රියා කළ ආකාරය තුළ ඊට වඩා දේ ගැබ් වී ඇති බවයි. දේශපාළකයෙකු කෙසේ වෙතත්, වැඩිහිටියෙකුට , ගුරුවරයෙකුට වැඳීම ලැජ්ජා විය යුතු කරුනක් නොවේ. සමහරවිට සින්හලයෙකුට ඔහුගේ ඔලුව නොනැමෙනවා වෙන්නටද පුලුවන. එසේම ආරක්ශක හමුදා එම ප්‍රදේශ මුදා නොගන්නට ඔහුට ලියන්නට ශිෂ්යත්ව විභාගයක් ඉතුරුවේද යන ප්‍රශ්නයක්ද පැන නගී. එසේම ඔහුගේ ගුරුවරුන්ට ඔහුට උගන්වන්නට වැටුප් ගෙව්වේ කවුද යන්නත් සිතා බලා නැත. වඩාත්ම කණගාටු දේ රටේ කිසියම් පිරිසක් ඔහුගේ ප්‍රකාශය හිස් මුදුනින් අගය කිරීමයි.

    ගොසිප් ලන්කා ලිපිය..http://www.gossiplankanews.com/2011/09/grade-5-student-lesson-to-minister.html#more

    වැටුප් ගෙව්වේ ඇමතිගේ පොකට් එකෙන් නම් නෙමේ ඉතින් :rolleyes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    Bohodena wagema mamath aanduwe weda gana kalakirila inne....:angry:
    Namuth uba kiyana kathaweth aththak thiyenawa machan...................
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පොඩි එකාම එහෙම හිතල වැන්ද නම් ඌ සිරා බඩුවක්.:Dඒත් දෙමව්පියන්ගේ ඉගෙන්නුම් බහට ඔහොම කලානම් ටිකක් කල්පනා කරල බලන්ඩ ඕනෙ වැඩක්.:confused: