ඇමරිකාවේ මෝඩයන්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ඇමරිකාවේ මෝඩයන්

සිංහල ජනතාව අමනයන් නුගතුන් මෝඩයන්ය කියමින් ඇමරිකා නු ජනය පරම ආදර්ශය
ලෙස හුව දක්වන්ට හෝ එවෙනි අදහස් වල එලබ සිටිනන්ට ,ඇමරිකා නුවන්ගේ සාමාන්‍ය දැනීම පිළිබද කල මේ සමීක්ෂණයට අවදානය යොමු කරන්න
.

images









:lol::lol::lol::lol::lol:
සම්පුර්ණ විදියෝවම බලන්න ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය .සිතියමේ රටවල් ලකුණු කරන ආකාරය .රටවල් ආක්‍රමණය ගෙන දරන අදහස් ඒ පිළබදව තියෙන දැනුම .


මෙය වියාජ හුවදක්වීමක් නොවේ ලොව ප්‍රකට ජනමාද්‍ය ආයතනයක සමීක්ෂණ ප්‍රතිපලයි .මෙවෙනි මෝඩ ජනතාවකගේ විසින් පත් කරගන්න ලද රාජ්ජයක් තුලින් ලෝකය හැසිරවීමට ගන්න උත්සාහය නිසා කොතරම් විපතක් කිරීමට හැකිද .

ඇමරිකා ව සාපේක්ෂ පරමාදර්ශය ලෙස හුවදක්වන්න් මෙය හොදින් බලාගන්න





images
 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    affata hudu Americaweth harak innawa neda...
    E unata Amiricawe un loku loku soyageneem kala neda bn???

    Computer eka heduweth un da koheda..!
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    koi rateth ohoma gonnu innawa ban... amuthu deyak neme oka....
    ape rateth innawa oyawage porawal.
    monawa unath unge hama ekekma ohoma nemene... a bawa un pennala thyenawane....
    uba mama dan internet enna use karana OS 1 pawa unge.
    internet 1 control karanneth un.. uba yana FB ekath american karayekge...
    so........

    :):):):)
     
    • Like
    Reactions: DragonD

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    koi rateth ohoma gonnu innawa ban... amuthu deyak neme oka....
    ape rateth innawa oyawage porawal.
    monawa unath unge hama ekekma ohoma nemene... a bawa un pennala thyenawane....
    uba mama dan internet enna use karana OS 1 pawa unge.
    internet 1 control karanneth un.. uba yana FB ekath american karayekge...
    so........

    :):):):)

    :yes::yes::yes:

    bahutharaya gena newi machan kiyanne ,anika meaka niyadi samikshanayak ne