ඇමරිකාවේ මෝඩයන්
සිංහල ජනතාව අමනයන් නුගතුන් මෝඩයන්ය කියමින් ඇමරිකා නු ජනය පරම ආදර්ශය
ලෙස හුව දක්වන්ට හෝ එවෙනි අදහස් වල එලබ සිටිනන්ට ,ඇමරිකා නුවන්ගේ සාමාන්‍ය දැනීම පිළිබද කල මේ සමීක්ෂණයට අවදානය යොමු කරන්න .

සම්පුර්ණ විදියෝවම බලන්න ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය .සිතියමේ රටවල් ලකුණු කරන ආකාරය .රටවල් ආක්‍රමණය ගෙන දරන අදහස් ඒ පිළබදව තියෙන දැනුම .
මෙය වියාජ හුවදක්වීමක් නොවේ ලොව ප්‍රකට ජනමාද්‍ය ආයතනයක සමීක්ෂණ ප්‍රතිපලයි .මෙවෙනි මෝඩ ජනතාවකගේ විසින් පත් කරගන්න ලද රාජ්ජයක් තුලින් ලෝකය හැසිරවීමට ගන්න උත්සාහය නිසා කොතරම් විපතක් කිරීමට හැකිද .
ඇමරිකා ව සාපේක්ෂ පරමාදර්ශය ලෙස හුවදක්වන්න් මෙය හොදින් බලාගන්න

Last edited: