blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Trend Line

    unledoow.jpg


    Onna dan Trend Line ekak hodata vada karana velavak. Uda line eke Chart eka vadila pahathata ey. Enakota "Sell" karanna. Pips 40k 50k unath ganna puluwan vey samahara vita. Eye ude mama me trendline eka dakala dawasa purama use kala. Bari vela hari line eka panala digatama uda yanavanam trend eka venas vela venna puluwa. Market ekak open veddi saha Special News enna kittuwa meva sure karanna baha
    Forex vala monama jagathekutawath 100% predict karanna baha. Meka try karala balanna thamanma vagakeema aran
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Trend Line

    mama kivva vidiyata Sell kalanam karanne 1.3549 di. Dan 1.3512.
    pips 36k:lol:

    Dan nam Sell eka close Buy ekak dammoth hoday vage
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Ada 12.30pm 1.30pm athara velava paressamen. EUR/USD chart eka bohovita pissu keliy:angry:

    Danata nam "Hedging" strategy eka use karana ayata hoday
     
    Last edited:
    • Like
    Reactions: nilangalk1

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    කෝ යකෝ මුන් එකෙක්ගෙන්වත් කිසිම නැහැනෙ support එකෙක්. අද දවසටම මම pips 100 කට signals දුන්න. මේකේ ඉන්න එවුන් එක්ක මේ වැඩේ කරන්න බැහැ වගේ. ඔන්න ඔහේ Thread එක වහල දානවා.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    කෝ යකෝ මුන් එකෙක්ගෙන්වත් කිසිම නැහැනෙ support එකෙක්. අද දවසටම මම pips 100 කට signals දුන්න. මේකේ ඉන්න එවුන් එක්ක මේ වැඩේ කරන්න බැහැ වගේ. ඔන්න ඔහේ Thread එක වහල දානවා.

    ඈයි යකො රෙප් එකකුත් දුන්නා... එහෙම තමයි බන් අපේ උන්ට හොඳ දේවල් වල අගේ තේරෙන්නේ ටිකක් පරක්කු වෙලා....ගනන් ගන්නා එපා...
    කොහොම වුනත් පටන් ගත්තු දේ නම් වටිනවා...
    :rofl::rofl::rofl:
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඈයි යකො රෙප් එකකුත් දුන්නා... එහෙම තමයි බන් අපේ උන්ට හොඳ දේවල් වල අගේ තේරෙන්නේ ටිකක් පරක්කු වෙලා....ගනන් ගන්නා එපා...
    කොහොම වුනත් පටන් ගත්තු දේ නම් වටිනවා...
    :rofl::rofl::rofl:

    Ok... Balamu balamu...
    Eth me danna evunge knowledge eka share karaganna epaya?