Science Vs Buddhism

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔය මහ ලොකුවට කතා කරන මේ මිසදිටුවොන්ට තාම මුන්ගේ උප්පත්තිය ඔප්පු කරගන්න බැරි වුනා මචං ඒක ඔප්පු කර ගන්න මුන්ගේ පල්ලි අද සල්ලි කෝටි ගනන් වියදම් කරනවා විද්‍යාගාර වලට ඒත අඩු ගානේ ඩාවින්ගේ පරිණාමවාදය හොල්ලන්නවත් මුන්ට තාම බැරිවුනා. ඔය මොනවා හරි එක කරැනක් හරි යාන්තම් ඔප්පු කර ගන්න පුලුවන් උනානම් මුන්ගේ පල්ලි ඔහොම ඉදියි එහෙනම් මීඩියා වල කෑ ගහලා දෙවනත් කරාවි ඒත් අද රෙදි ගැලවිලා පල්ලි ඇතුලට වෙලා අහසට අත් උස්සන් ඉන්න එක ඇරැනම වෙන කරන්න දෙයක් ඉතුරැ වෙලා නෑ.

අහසට අත් උස්සන් ? :shocked:
ඇ බොලේ එතකොට මම දැකල තියනවා . මුන් බුරුතු පිටින් ඉරිදට රැස්වෙලා අහසට අත්පුඩි ගහනවා ?
දෙවියන්ටවත් එන්න කියනවද ? ලජ්ජාවෙන් බේරගන්න .
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මුන් යටි හිතින් දෙවියන්ට බනිනවද දන්නෙත් නෑ අපිව බේරගන්න තාම ආවේ නැත්තේ ඇයි කියලා. ඇත්තටම දෙවියන් වහන්සේ මේ ලෝකෙට එන්න ඕනේ නෑ එතුමා මැව්වා කියන ‍මේ ලෝකෙ තියෙන මහා විපත්, යුද්ධ, වසංගත ලෙඩ රෝග ටිකවත් ඔය මැජික් බලෙන් නැති කරන්න පුලුවන්නම් අපිට විශ්වාස කරන්න පුලුවන් දෙවියන් වහන්සේ ඉන්නවා කියලා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Sorry if I insult Jesus Christ I not mean it. I try to say the thing he's back soon is Illusion and never happen

    Ask forgiveness from Jesus , he is my GOD and he will your god as well only difference is i know him you do not no anything about him

    today if I die, either way I will go to some better place because according to Jesus I b'live in him & I always try to be like him so I am sure about what he has promised me . According to Buddha I love one another i alwasy showed compassion to the one who insulted me & I do b'live in Armsgiving and i always try to be perfect with Christ's teaching , he ask me to love one another I do b'live love does not do any evil to anyone therefore either way my life will be safe

    but what if , you die today ? you insulted him, you crucified him you hate his teachings you insulted me , you even dishonore GOD almighty

    Jesus said ""If the world hates you, keep in mind that it hated me first " and most importantly we can see even though you know Buddhism you do not love one another you do not show compassion to each other so either way you life is in danger of hell fire

    so pls respect each other

    God bless you "I love you & I wil never ever hate you my brother " this what i learnt from Jesus's Life
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5

    Machan Please try to understand, we do not believe in god so stop saying ask forgiveness every time we undermine your god. You only know him from books so don't act like you are his assistant.

    god only said to love one another he didn't tell to believe on one another,we don't approve/believe most of the things you say. Learn to live with it.

    We hope that you will be able to go to your better place ( What ever it is)
     
    දෙවියන් වහන්සේ සහ ජේසුසු වහන්සේ කියන්නේ දෙදෙනෙක් අපිට ජේසුස් වහන‍්සේ ගැන යම් හෝ ගෙීරවයක් තියෙන්නේ එතුමා මේ ගොකෙට මවු කුසකින් බිහිවෙලා මේ පො‍ලවේ ඇවිද්ද නිසා. නමුත් උඹලගේ මෙවියන් වහන්සේ කියන්නේ නම් තනිකරම මිථ්‍යාවක් විතරයි. උඹ මහලොකුවට ආදරේ ගැන කථා කරනවා උඹ බුදු දහමට නිගුහ කරද්දී ඔය ආදරේ ‍ෙකාහෙද තිබ්බ‍ේ ආ. උඹලාගේ හුග දෙනෙක් උඩින්‍ පෙන්නන්නේ ඕක තමයි ඒත් යටින් ආයුධ මුවහත් කරගෙන ඉන්නේ.
     
    No brother I should tell the Good news to the whole world so you can not stop me

    You will understand it later because I love only I do these things I want to bring Salvation to you trough Jesus Christ (Son of God)

    The Shepherd and His Flock

    1 “I tell you the truth, the man who does not enter the sheep pen by the gate, but climbs in by some other way, is a thief and a robber. 2 The man who enters by the gate is the shepherd of his sheep. 3 The watchman opens the gate for him, and the sheep listen to his voice. He calls his own sheep by name and leads them out. 4 When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice. 5 But they will never follow a stranger; in fact, they will run away from him because they do not recognize a stranger’s voice.” 6 Jesus used this figure of speech, but they did not understand what he was telling them.

    7 Therefore Jesus said again, “I tell you the truth, I am the gate for the sheep. 8All who ever came before me were thieves and robbers, but the sheep did not listen to them. 9 I am the gate; whoever enters through me will be saved. He will come in and go out, and find pasture. 10The thief comes only to steal and kill and destroy; I have come that they may have life, and have it to the full.

    11 “I am the good shepherd. The good shepherd lays down his life for the sheep. 12 The hired hand is not the shepherd who owns the sheep. So when he sees the wolf coming, he abandons the sheep and runs away. Then the wolf attacks the flock and scatters it. 13 The man runs away because he is a hired hand and cares nothing for the sheep.

    14 “I am the good shepherd; I know my sheep and my sheep know me— 15 just as the Father knows me and I know the Father—and I lay down my life for the sheep. 16 I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd. 17 The reason my Father loves me is that I lay down my life—only to take it up again. 1 8No one takes it from me, but I lay it down of my own accord. I have authority to lay it down and authority to take it up again. This command I received from my Father.”

    remember verse 16 brother , I was able to bring other sheep :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දෙවියන් වහන්සේ සහ ජේසුසු වහන්සේ කියන්නේ දෙදෙනෙක් අපිට ජේසුස් වහන‍්සේ ගැන යම් හෝ ගෙීරවයක් තියෙන්නේ එතුමා මේ ගොකෙට මවු කුසකින් බිහිවෙලා මේ පො‍ලවේ ඇවිද්ද නිසා. නමුත් උඹලගේ මෙවියන් වහන්සේ කියන්නේ නම් තනිකරම මිථ්‍යාවක් විතරයි. උඹ මහලොකුවට ආදරේ ගැන කථා කරනවා උඹ බුදු දහමට නිගුහ කරද්දී ඔය ආදරේ ‍ෙකාහෙද තිබ්බ‍ේ ආ. උඹලාගේ හුග දෙනෙක් උඩින්‍ පෙන්නන්නේ ඕක තමයි ඒත් යටින් ආයුධ මුවහත් කරගෙන ඉන්නේ.

    Now you are speaking

    well but you are dead wrong

    මම ඔබට ඔප්පු කරන්නම් එතුමා දෙවියන්වහන්සෙ බව , බුදුදහමට නිගරු කිරිමක් මෙතන වෙලා නැ එතුමාම කියනවා එතුමා කියන්වාටවත් යමක් විශ්වාස කරන්න එපා කියලා නමුත් ජෙසුස් ව්හන්සෙ කියන්වා මා කෙහෙරි විශ්වාස කර්න්නාට සදාකාලික ජ්වනය දෙන බව

    ඉතින් ප්‍රතමයෙක් ඕබ උත්සහ කරා අපිව නවත්වන්න මර්සියෙන් දැන් ජෙසුස්වහන්සෙගෙ ඉගැන්විම් වලින් මාව නවත්වන්න එනවා

    ඔව් මා ජෙසුස් වහන්සෙට අදරෙ නම්, ඔබලාට අදරෙ නම් මම මේ Good News එක ඔයාලට කිය්ව්වෙ නැති නම් තමයි මම වැරදි එකට මා දිවි හිමියෙන් වැඩ කරගෙන යනවා එකක් අමතක කරන්න එපා බුදුහමුදුරුවන් කාවදාවත් කියලා නැ ප්‍රශ්න කරන්න එපා කියලා එතුමාට උත්තර දෙන්න බැරු නම් නිශ්බ්දව සිටියා ඉතින් ඔයාලගෙ සැබැ තත්වය පෙන්වන්නෙ නැතුය්ව කොහොමද මම ඔයාලාව ගොඩගන්නෙ එනෙක් මිතුරන්ව ගොඩ ගන්නෙ

    එක නිසා සහොදරයා ඔබ හිතනවා නම් මා කරන්නෙ වරදක් කියලා ජෙසුස් ව්හන්සෙට කියන්න මට දඩුවම් කරන්න කියලා මා එ දඩුවම හිස නවා බාරගන්නවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජෙසුස් වහන්සෙ එනකොට එ මිනිස්සුත් වෙනත් දෙවියන් හැද්ව්වා පරණ ගිවිසුමේ ගැලවුම්කරු එනකල් නිතරම බලාපොරොත්තුවෙන් සිටියා නමුත් ගොඩාක් අය හිතුවේ නැ ජෙසුස් වහන්සෙ සදහන් ගැලවුම් කරු බව ඉතින් මේ ඉහල පෙලේ ජුජකයන් නිතර උත්සහ කරා ජෙසුස් වහන්සෙව නතර කරන්න නමුත් ජෙසුස් ව්හාන්සෙ නවත්වන්නෙ නැ එතුමා අපු වැඩෙ ඉතා සාර්තකව කරගෙන ගියා සමහර මොඩ ජනතාව නපුරු ජනතාව එතුමාට ගල් ගහන්නත් උත්සහ කරා ඉතින් මම මෙ මුහුන දෙන එවා මොනවාද කියලා හිතනවා

    Jesus - The Great "I Am" (Freedom of Choice)

    Look at Jesus teachings brother learn from it why Jesus never stop preaching the Good News inspite of all those dead threats ? that is because he cares you , he loves you :yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Now you are speaking

    well but you are dead wrong

    මම ඔබට ඔප්පු කරන්නම් එතුමා දෙවියන්වහන්සෙ බව , බුදුදහමට නිගරු කිරිමක් මෙතන වෙලා නැ එතුමාම කියනවා එතුමා කියන්වාටවත් යමක් විශ්වාස කරන්න එපා කියලා නමුත් ජෙසුස් ව්හන්සෙ කියන්වා මා කෙහෙරි විශ්වාස කර්න්නාට සදාකාලික ජ්වනය දෙන බව

    ඉතින් ප්‍රතමයෙක් ඕබ උත්සහ කරා අපිව නවත්වන්න මර්සියෙන් දැන් ජෙසුස්වහන්සෙගෙ ඉගැන්විම් වලින් මාව නවත්වන්න එනවා

    ඔව් මා ජෙසුස් වහන්සෙට අදරෙ නම්, ඔබලාට අදරෙ නම් මම මේ Good News එක ඔයාලට කිය්ව්වෙ නැති නම් තමයි මම වැරදි එකට මා දිවි හිමියෙන් වැඩ කරගෙන යනවා එකක් අමතක කරන්න එපා බුදුහමුදුරුවන් කාවදාවත් කියලා නැ ප්‍රශ්න කරන්න එපා කියලා එතුමාට උත්තර දෙන්න බැරු නම් නිශ්බ්දව සිටියා ඉතින් ඔයාලගෙ සැබැ තත්වය පෙන්වන්නෙ නැතුය්ව කොහොමද මම ඔයාලාව ගොඩගන්නෙ එනෙක් මිතුරන්ව ගොඩ ගන්නෙ

    එක නිසා සහොදරයා ඔබ හිතනවා නම් මා කරන්නෙ වරදක් කියලා ජෙසුස් ව්හන්සෙට කියන්න මට දඩුවම් කරන්න කියලා මා එ දඩුවම හිස නවා බාරගන්නවා

    මේ මේ උඹ වල්ගේ පාගගන්න එපා මම ජේසුස් වහන්සේට අපහාස නොකරන්නේ එතුමා මේ පොලොවට මව් කුසකින් ජාතක වෙච්ච නිසා (එතුමාවත් අවජාතක කරන්න හදන්නේ උඹලගේ එවුන්ම තමයි) ඒකෙන් අදහස් වෙන්නේ නෑ බයිබල‍ය හෝ උඹලගේ සුරංගනා කතා මම විශ්වාස කරනවා කියලා. හෝ හෝ ඇයි උඹද ගිහින් බුදු හාමුදුරැවොන්ට උත්තර දෙන්න බැරි පුශ්ණයක් ඇහුවේ දැනගනිං උන් වහන්සේ උත්තර දෙන්න බැරි න්‍යයක් ගොඩ නැගුවේ නෑ බුදු දහමේ මේ ලොකයේ තිබෙන වඩාත් පුායෝගික දර්ශනය වන්නේ ඒක නිසයි. දැන් බලපන් ඒකට උඹලගේ ආගම මුල මැද අග සියල්ල මිථ්‍යාවක්
     
    No point of explaining to you brother God bless you
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    If I am asked to choose one, I will choose science.:cool:

    so pathetic.........

    "Science without religion is lame, religion without science is blind"
    -- Albert Einstein

    for y2k :
    never compare science and a religion.. Religion means in a sense Buddhism, Christianity, Islam or wot ever... don't forget to respect other religions.. :)
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    so pathetic.........

    "Science without religion is lame, religion without science is blind"
    -- Albert Einstein

    for y2k :
    never compare science and a religion.. Religion means in a sense Buddhism, Christianity, Islam or wot ever... don't forget to respect other religions.. :)

    nah that should be
    Science without religion is immoral. religion without science is spiritual.