ඔය මහ ලොකුවට කතා කරන මේ මිසදිටුවොන්ට තාම මුන්ගේ උප්පත්තිය ඔප්පු කරගන්න බැරි වුනා මචං ඒක ඔප්පු කර ගන්න මුන්ගේ පල්ලි අද සල්ලි කෝටි ගනන් වියදම් කරනවා විද්‍යාගාර වලට ඒත අඩු ගානේ ඩාවින්ගේ පරිණාමවාදය හොල්ලන්නවත් මුන්ට තාම බැරිවුනා. ඔය මොනවා හරි එක කරැනක් හරි යාන්තම් ඔප්පු කර ගන්න පුලුවන් උනානම් මුන්ගේ පල්ලි ඔහොම ඉදියි එහෙනම් මීඩියා වල කෑ ගහලා දෙවනත් කරාවි ඒත් අද රෙදි ගැලවිලා පල්ලි ඇතුලට වෙලා අහසට අත් උස්සන් ඉන්න එක ඇරැනම වෙන කරන්න දෙයක් ඉතුරැ වෙලා නෑ.
අහසට අත් උස්සන් ?

ඇ බොලේ එතකොට මම දැකල තියනවා . මුන් බුරුතු පිටින් ඉරිදට රැස්වෙලා අහසට අත්පුඩි ගහනවා ?
දෙවියන්ටවත් එන්න කියනවද ? ලජ්ජාවෙන් බේරගන්න .




