Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔයාම පිළිගත්තා නේ.."ඔයා දන්නවද Christian අය කරන සමාජ සේවා ගැන දුප්පත් අය වෙනුවෙන්
ඒවා කරන කොට මිනිස්සු ඉබේ පැහැදෙනවා ඉතින් ඒකේ පුදුමයක් නෑ convert වෙන එකේ" ආගම ගැන පැහැදිලා convert වෙනවනං කිසි ප්‍රශ්නයක් නැ.. සමාජ සේවා කියන්නේ,කම බිම,මිල මුදල්,ඇදුම් පැළදුම් දෙනවා,, ඕව ගන්න ඕන නිසා convert වෙනවා.

නැ මම නම් හිතන්නෙ බුදුදහමෙ අනිතය ගැන කියන නිසාත් නිතරම ජ්විතය පලක් නැ වගෙ කියන හින්දා මිනිස්සු අගම එපා වෙල එනවා
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
Jesus will win !

funny-jesus-16.jpg
 
crazybaby

Member
Jul 19, 2011
232
12
0
ඕවා ගන්න convert වෙන්නේ අපිද නැත්නම් ඔයගොල්ලන්ගේ අයද?
අපි දැන් බලකරනවද ඒකට නෑ නේ මිනිසුන්ට උදව් කරන කොට උදව්ව දෙන්නා
වෙත පැහැදෙන එක පුදුමයක් නෙවෙයි .
මිනිසාට පැහැදෙන එක හරි,, ඒ help කරන මිනිසාගේ ආගමට පැහැදෙන්නේ මොකටද. එක පාරක් help කරලා ආගමට convert උනොත් තව help කරනවා කිව්වම ඕන මනුස්සයෙක් යනවනේ.. ඒ මිනිස්සුන්ට කෑම ලැබෙනවනේ..
අපි හිගන්නෙක්ට හරි වන මනුස්සයක්ට හරි help කලාම, ඒ මනුස්සය අපේ දර්මයට එන්නේ නැ නේ.. අපි එහෙම බලාපොරොත්තු නොවෙන නිසා..
හරියට පොඉන්ට් එක්ක කිව්වම, එක පිළිගන්න.. නිකන් Y2K or අනිත් අන්තගාමී මිනිස්සු වගේ මෝඩ පාර්ට් දන්නේ නැතුව..
school එක ගැන කිව්වම එකට එන්නේ ඇඉ අහනවා. එක නිකන් හද පෙන්නුවම ඇගිල්ල දිහා බලනවා වගේ.අනිත් ආගම උගන්නන school එකක් එහම convert කරන්න අහන්නේ මොකටද? දැන් ඔයාට තියන ප්‍රශ්නේ මොකටද එන්නේ..convert කරගන්න එක ප්‍රශ්නයක් නැ. කලින් කිව්වා එහම කරන්නේ නැලු,, දැන් කරනවා කිව්වම එක කමක් නැලු..
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
නැ මම නම් හිතන්නෙ බුදුදහමෙ අනිතය ගැන කියන නිසාත් නිතරම ජ්විතය පලක් නැ වගෙ කියන හින්දා මිනිස්සු අගම එපා වෙල එනවා

thoge boku bada wal eliyata aran denawa...

kiyapan mokadda kiyanne umba????
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Interesting isn't it ?දෙව වචනයෙ අපිට එසෙ ඉගි කරන කොට මැවිම සම්බන්දව බුදුන් මොනවාද කිව්වෙ? බුදුහාමුදුරුවො හිතන්නෙ නැතුව ඇති විදාව මෙච්චර දියිනු වෙයි කියලා මම හිතන්නෙ මොකද නැති නම් එතුමා මොකද කිව්වේ මනුස්සයන්ට මෙ ගෑන් හොයන්න යන්න එපා කියාලා නමුත් මිනිසාගෙ කුතුහලය සදාටම පවතිනවා එක නිසා මෙවන් සොයාගැනිම් ඉදිරියටත් සිදු වෙවි

    තොගේ මිසදිටු මොලේට තේරැනේ නැති වුනාට බුදු හාමුදුරැවො කිව්ව දේ ගැන මම පැහැදිලි විස්තරයක් කලා දැන් උඹ දාලා තියෙන ඔය විස්තරේ කොතනද සූකරයේ වැදගත් දෙයක් ගැන කියලා තියෙන්නේ. අනික බුදු දහමේන් විශ්වයේ උපත පිළිබද විග්‍රහ කෙරෙන ආකාරය මම දීරඝ ලිපියකින් දාලා තියෙනවා තොට දැන් ඔය විකාර ආයෙත් දාන එකේ තේරැමක් නෑ. අනික උඹ කොචිචර කෑ ගැහුවත් නවීන විිද්‍යාවෙන් තොපේ අවජාතක ආරම්භය විශ්වාස කරන්නේ නෑ ඒ ගැන වැඩිදුර ඇහුවම තොගෙත් කොන්ද පන නැති වෙනවා එතකොට කියන්නේ කවදා හරි ඕවායේ ඇත්ත ඔප්පු වෙයිලු. කවදා හරි ඔප්පු වෙන්න ඕවා ඇත්ත වෙන්න එපැයි ඔය සුරංගනා කතා ඇත්ත වෙන්නේ හීන වලදි විතරයි සුරංගනා කතා කියවන්න තියෙන ආසාව නිසා බයිබලෙත් වැඩිපුර විකිනෙනවා කියන එකත් ඇත්ත
     
    Anoma F*

    Banned
    Sep 22, 2011
    88
    4
    0
    christian අයට කොහොමත් අපි උදව් කරනවා අනෙක් අයට වඩා මොකද
    ඒ මිනිසුන්ට අපි නැතුව වෙන කවුද? ඔයාළා වුනත් ඉතින් අපේ ආගමට ආවම වැඩියෙන් උදව් කරන්නේ
    ඒක නිසයි නැතුව එතන අරමුණක් නෑ ආගමට ඇදල ගැනිමේ. නමුත් ආගම් බේදයකින් තොරව
    තමයි charity projects කරන්නේ ඒවා සදහා මානුෂික වශයෙන් ඇතුවෙන හැගීම් මිසක්
    යටි අරමුණු නෑ.

    umbalata thiyenne wesa aramunu.....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    christian අයට කොහොමත් අපි උදව් කරනවා අනෙක් අයට වඩා මොකද
    ඒ මිනිසුන්ට අපි නැතුව වෙන කවුද? ඔයාළා වුනත් ඉතින් අපේ ආගමට ආවම වැඩියෙන් උදව් කරන්නේ
    ඒක නිසයි නැතුව එතන අරමුණක් නෑ ආගමට ඇදල ගැනිමේ. නමුත් ආගම් බේදයකින් තොරව
    තමයි charity projects කරන්නේ ඒවා සදහා මානුෂික වශයෙන් ඇතුවෙන හැගීම් මිසක්
    යටි අරමුණු නෑ.

    මේ තැනැත්තිය කවුද කියලා මම දන්නේ නෑ නමුත් ඔය ඔබ තුමිය කියන Charity ඉස්සරහට දාගෙන තමයි අහිංසකයින්ව අරගෙන ගිහින් බෙීතීස්ම කරවන්නේ ඕනෙද Photos එක්ක විස්තර. මොකද මට (මගේ හොදම යාලුවට) සිද්ධ වෙචිච ඉතා සමීප සිදු වීමක් තියෙනවා ඔය ඔබතුමීගේ පල්ලියෙන් මගේ යාලුවවත් ආගමට හරවා ගන්න ගහපු රෝලක් අතේ පත්තු උනා මම ඕන්නම් පල්ලිය කොහෙද කවුද සම්බන්ධ කියලත් කියන්නම්. සල්ලි දීලා විතරක් නෙවෙයි එක එක ක්‍රම ගොඩක් තියෙනවා සමහර විට අපිට හිතා ගන්නවත් බෑ මුන් එන්නේ මේකට කියලා
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    christian අයට කොහොමත් අපි උදව් කරනවා අනෙක් අයට වඩා මොකද
    ඒ මිනිසුන්ට අපි නැතුව වෙන කවුද? ඔයාළා වුනත් ඉතින් අපේ ආගමට ආවම වැඩියෙන් උදව් කරන්නේ
    ඒක නිසයි නැතුව එතන අරමුණක් නෑ ආගමට ඇදල ගැනිමේ. නමුත් ආගම් බේදයකින් තොරව
    තමයි charity projects කරන්නේ ඒවා සදහා මානුෂික වශයෙන් ඇතුවෙන හැගීම් මිසක්
    යටි අරමුණු නෑ.
    sinhala kiyawala therum ganna barinan kiyanna, english walinma dannan..
    "එක පාරක් help කරලා ආගමට convert උනොත් තව help කරනවා කිව්වම ඕන මනුස්සයෙක් යනවනේ"
    yanne koheda malle poll wage.. kiyanne ekkak therum ganne ekak.. oyage agame aya 100% niwaradi kiyana ekan,eliyata awilla kiyawala balanna..
    oya ekko Y2K ge fake ekak, naththan e wagema mongle case ekak..
    i'm not going to reply again for your comments, kiyanna eka therenne nathi ayata kiyanna ba ne..

    oya surangana katha wishwasa karana aya, me link ekata gihin, sarwa baladari thumawa poddak prove kaloth hodai ne.. thaman danna dene,me danne nathi anith ayage ewa hoyanawata wadiya..
    http://www.elakiri.com/forum/showthread.php?t=1192658
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මේ තැනැත්තිය කවුද කියලා මම දන්නේ නෑ නමුත් ඔය ඔබ තුමිය කියන Charity ඉස්සරහට දාගෙන තමයි අහිංසකයින්ව අරගෙන ගිහින් බෙීතීස්ම කරවන්නේ ඕනෙද Photos එක්ක විස්තර. මොකද මට (මගේ හොදම යාලුවට) සිද්ධ වෙචිච ඉතා සමීප සිදු වීමක් තියෙනවා ඔය ඔබතුමීගේ පල්ලියෙන් මගේ යාලුවවත් ආගමට හරවා ගන්න ගහපු රෝලක් අතේ පත්තු උනා මම ඕන්නම් පල්ලිය කොහෙද කවුද සම්බන්ධ කියලත් කියන්නම්. සල්ලි දීලා විතරක් නෙවෙයි එක එක ක්‍රම ගොඩක් තියෙනවා සමහර විට අපිට හිතා ගන්නවත් බෑ මුන් එන්නේ මේකට කියලා

    Kiyala wadak na.. me Y2K wagema ekkanak.. Lankawe neweda koheda inne..ochchara lankawe salli dila convert karagaththa ewa thiyanawa.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔයාගේ සංවර වචනයට ගොඩක් ස්තුතියි. නමුත් ඔයා කියන එක ගැන මම දන්නේ නෑ
    ඒක නිසා මට ඒගැන මොකවත් කියන්න බෑ. sorry. :)

    අන්න ඒ නිසා තමයි ඔබ තුමියව දැනුවත් කලේ මේ වගේ දේවල් අද ලංකාවෙ විතරක් නෙවෙයි හුගක් රටවල පල්ලි හරහා සිදුවෙනවා ඉතින් යටි අරමුනක් එක්ක මිනිස්සුන්ට උදව් කරන එ්කට කියන්න බෑ නේද උදව්වක් කියලා. අසරණයෙක්ට පිහිට විය යුත්තේ ආපසු දෙයක් බලා ගෙන නෙවෙයි නමුත් බහුතරයක් පල්ලි වලින් කරන්නේ ඒකෙ අනිත් පැත්ත
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    මචන් මෙතනට පින්තූර ගෙනත් දාලා ජේසුස්වහන්සේට අපහස කරන එකෙන් ඔයාගෙ බෞද්ධ කමම තමයි එලියට එන්නේ..
    ඒ නිසා ඔයා මොන පින්තූරයක් ගෙනත් දැම්මත් ප්‍රරශ්නයක් නැහැ මේවා මුලු ලෝකෙම දකිනවනේ..
    බෞද්ධයින්ගෙ නමම තමයි
    කැත වෙන්නේ උබ ඔය කරන වැඩෙන්....
    ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න බැරි වුනාම උඹලා
    මේ වගේ පහත් විදිහට හැසිරෙන එක ගැනනම් ඇත්තටම කණගාටුයි..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බහුතරයක් එහෙම නෙවෙයි කියලා මට කියන්න පුලුවන් නමුත් සුළුතරයක් ඇති.
    ඒවා නියම ඒවා හැටියට සලකන්න බෑ. අනෙක මිනිස්සූම තමයි එන්නේ උදව් කරනකොට
    තවත් උදව් කරයි හෝ අපේ මිනිසුන්ට උදව් කරන ඒවා දැකලා ඒකට අපිට කරන්න දෙයක් නෑ.
    එහෙම අයගෙන් ආගමකට වැඩකුත් නෑ නමුත් එන ඕනම කෙනෙක්ව බාරගැනිමේ යුතුකම අපිට
    තියෙනවා.

    සුලුතරයක් නෙවෙයි බහුතරයක් පල්ලි සිදු කරන්නේ එකම දේ. අනික මිනිස්සු ඉබේ එන්නේ නෑ ඒකට පොළඹවා ගැනීමෙන් තමයි මිනිස්සු එන්නේ ඒකට පල්ලි වලින් මුදල් විතරක් නෙවෙයි සුරෑපී තරැණියන් පවා යොදවන බව ඔබ දන්නවද. එහෙම යොදවන පල්ලි ලංකාවේ 4-5 අතර(මම දන්නේ මෙච්චරයි) තිබෙන බව දන්නවද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් මෙතනට පින්තූර ගෙනත් දාලා ජේසුස්වහන්සේට අපහස කරන එකෙන් ඔයාගෙ බෞද්ධ කමම තමයි එලියට එන්නේ..
    ඒ නිසා ඔයා මොන පින්තූරයක් ගෙනත් දැම්මත් ප්‍රරශ්නයක් නැහැ මේවා මුලු ලෝකෙම දකිනවනේ..
    බෞද්ධයින්ගෙ නමම තමයි
    කැත වෙන්නේ උබ ඔය කරන වැඩෙන්....
    ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න බැරි වුනාම උඹලා
    මේ වගේ පහත් විදිහට හැසිරෙන එක ගැනනම් ඇත්තටම කණගාටුයි..

    හා Y2K නිදාගන්න ගියාද උගේ අනිත් රෑපේ ඇවිත් ඉන්නේ. පුශ්නයක් අහපුවම උත්තර දී ගන්න බැරි උනේ උඹලට තමයි. අපි අහපු පුශ්න කීයටද උඹලා උත්තර දුන්නේ හරි ලස්සනට මග ඇරලා යන්න නම් උඹලා ඉගෙන ගෙන තියෙනවා
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අද කොච්චර බයිලා ගැහුවත් විදාවට පටහැනිව යනවා බුදුදහම විශ්වයෙ ප්‍රබවය ඉදලාම අනික් පැත්තට තමයි ගමන් කරන්නෙ

    බුදුහාමුදුරුවො කිව්වා ලොකය අරම්බයක් නැ කියලා, නමූත් අද විදයාවෙන් හොයාගෙන තියෙන්වා විශ්වයට පමණක් නොව කාලයටද අරබ්භයක් තියෙනවා කියාලා

    ඔන්න උඹ බුදු දහම නොදන්න බව හොඳට පෙන්නුවා:lol:. බං බුදු හාමුදුරුවෝ කිව්වේ විශ්වයේ ආරම්ඹය / අවසානය / අන්තිම කෙලවර වගේ පුහුදේවල් හොය හොයා ඉන්න එක නිවන් අවබෝධයට භාදාවක් නිසා ඒවගේ අර්ථයක් නැති දේවල් හොයන්නේ නැතුව ආරම්බයක් තියෙන හැමදේකම අවසානයක් තියෙන නිසානිවන් අවබෝධයට හිත යොමුකරන්න කියලා.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කව්ද දැන් ඔය දෙවියන් වහන්සේ ගැන පම්පෝරි ගහපු අය මේටිකත් බලලා හිටියනම් :rofl::rofl::rofl::P:P

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මෙතනට පින්තූර ගෙනත් දාලා ජේසුස්වහන්සේට අපහස කරන එකෙන් ඔයාගෙ බෞද්ධ කමම තමයි එලියට එන්නේ..
    ඒ නිසා ඔයා මොන පින්තූරයක් ගෙනත් දැම්මත් ප්‍රරශ්නයක් නැහැ මේවා මුලු ලෝකෙම දකිනවනේ..
    බෞද්ධයින්ගෙ නමම තමයි
    කැත වෙන්නේ උබ ඔය කරන වැඩෙන්....
    ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න බැරි වුනාම උඹලා
    මේ වගේ පහත් විදිහට හැසිරෙන එක ගැනනම් ඇත්තටම කණගාටුයි..

    they will prove that Buddhism is not practical
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Interesting isn't it ?දෙව වචනයෙ අපිට එසෙ ඉගි කරන කොට මැවිම සම්බන්දව බුදුන් මොනවාද කිව්වෙ? බුදුහාමුදුරුවො හිතන්නෙ නැතුව ඇති විදාව මෙච්චර දියිනු වෙයි කියලා මම හිතන්නෙ මොකද නැති නම් එතුමා මොකද කිව්වේ මනුස්සයන්ට මෙ ගෑන් හොයන්න යන්න එපා කියාලා නමුත් මිනිසාගෙ කුතුහලය සදාටම පවතිනවා එක නිසා මෙවන් සොයාගැනිම් ඉදිරියටත් සිදු වෙවි

    Now you are speaking :lol: