ඈපල් ඈයි මේච්චර හයිය..

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ඈපල් ඈයි මේච්චර හයිය..

    මන් ගාව ඈපල් 2G ඒකක් තිබුනා..:sorry: ඒකේ battery බහින හින්ද මම battery මරු කරන්න කියල ගලවන්න ගියා..:growl: බලන්නකො උනු දේ.. :(ඈතුලේ තිබුනු වයර් ඔක්කොම ගලොල අතට ආවා.. :(:sorry:

    මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ....:confused:


    DSC_0057.jpg

    DSC_0050.jpg

    DSC_0049.jpg

    DSC_0052.jpg

    ඔයාල කා ගවවත් කෑඩුනු Iphone 2G ඒකක් නෑද්ද අඩුවට හොයා ගන්න.. :oo:ඒකේ කෑලී ගලොලවත් හදන්න පුලුවන්ද කියල බලන්න.. :nerd:

    මේකට කරන්න දේයක් කියන්නකො..:baffled::baffled: (සිරාවට කියන්නේ..:angry: )
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    උබ ඕක ඇරියෙ අඬු මිටියෙන් ගහලද බන්?:lol:


    :angry: මම youtube එකේ video බෑලුව බන්.. :frown: ඒ වගේ නිකන්ම ගෑලවේනවා..:growl: මම මේක ගලවන්න ගිහින් මගේ අත පයත් තුවල උන බන්..:baffled:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මේක ගලවන්න... ගත්තු ටුල් ටික දාපන්කො පොටො එකක් ගහලා
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    it seems the phone was badly damaged.but it can be fixed if you work on it.
    next time use screwdrivers that's a hint. I am pretty sure you won't be regret
    if you keep this phrase on your mind.
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    uba okata kiyanne galewwa kiyalada..? yako uba eka kapana katuwen gahalada galewwe..?

    ඈයි බන් මම හිතුවේ නෑ මේච්චර හයියයි කියලා...:growl::( බෑරිම තෑන අඩු මිටි දාල තමයි ගෑලේව්වේ.. :eek::sorry: