ඒක නෙමේ...Short එකක් ඇදන් ගියොත් අවුලක්ද........
![]()
වැදගත් දේකට යන නිසා දිග කලිසමක් ඇදන් යන එක හොදයි.
ඒක නෙමේ...Short එකක් ඇදන් ගියොත් අවුලක්ද........
![]()
මොනවා වුනත්...
අහන එක පරක්කු කරන තරමට අන්තිමේදි ඉතුරු වෙන්නේ..
දුක විතරයි..
ඒ හින්දා මේ වගේ වේලාවල් වලදි පරක්කු කරන්න හොද නෑ..
ඒත් ඒ කෙල්ල ඉන්න මානසිකත්වය ගැන හොදට හිතලා බලලා කටයුතු කරන්න..
එහෙම කලා නම් කවදාත් වැරදෙන්නේ නෑ..

Skype ahanna epa ban.. eya meeta kalin uben ahala tiyenawa nam wade godak ma shape .. koheta hari ekkagena gihin ahapan
gud luck wewa !! n' wage goda daa gaththama post ekak dapan![]()
![]()
වැදගත් දේකට යන නිසා දිග කලිසමක් ඇදන් යන එක හොදයි.
elaz face to face machan![]()
ස්කයිප් අහන්න එපා මචන්. කෙල්ල උඹත් එක්ක ෆිට් නිසා එයාට හොඳට හිතට වැදෙන විදිහට අහන්න. ෆුල් රොමෑන්ටික් විදිහට. රඟන්නත් හදන්න එපා තමන්ගේ හිතේ තියෙන දේවල් අවංකව කෙලින්ම කියන්න.
කොහොම උනත් උඹ නම් මාර ලකී. ඔයවගේ චාන්ස් එකක් කලාතුරකින් එන්නේ. ඒක හොඳට පාවිච්චි කරන්න
Hapoi Skype nam ahannepa. Kohomahari hamba welama ahapan.
Wish u.
Danma Ahanna epa Malli. Tika kalyak Chat Kragane yanna.E yana asse Chat eken hemin Lanwenna,Godak welwata ahanna lesi,Me Unu unuwe eka paratama ahanna epa.Tika Dawask yanakota hariyayi.Man Hitan widihata Umba godak kal idan Chat karanawan yalu wenna lesi.![]()
Ekaparatama ahanan epa. Santhiyak 2 k yann dila Lanwenna hadanna. Habai eka deyak kiyanna one CHAT walin Love Masa deka thunakata wada tyenne ne.
Tawa! eyage hitha kiyann puluwan Systeam ekak Tyenwa! eya isalla boy friend ge honda kiyaddi Eya E boy friend gana kata karanna Asa nettam. Ekiyanan Umba Clear Umba kelinma Unath ahanna puluwan!!!!
Jayawewa.!!!!
gud luck මචන් ..
Congratzzzzz..............
මම මේ නිකමෙට ඇහුවෙ මචා......ඒක නෙමේ...Short එකක් ඇදන් ගියොත් අවුලක්ද........
![]()

කොහෙට හරි සෙට් වෙලා අහන එක තමයි හොද.
ස්කයිප් එකෙන් අහන්න එපා.
කෙල්ලව මීට් වෙලා කෙලින්ම අහන්න.
කියන්න මම ඔයාට ආදරෙයි.ඔයාගේ තීරණය මට හදිස්සි නෑ.ඔයාගේ ලයිෆ් එකේ තීරණයක් නිසා මේක ගැන ගොඩක් හිතලා මට කියන්න.
ඔයා මට කැමති උනත් නැතත් අව්ලක් නෑ.
හිටියා වගේ සතුටින් ඉමු.
කෙල්ලව හම්බෙන්න යනකොට චාර්ම් සිම්පල් විදිහට පලයන්.
රතු පාට ඇදුම් ඇදන් යන්න එපා.
ඔය මකරු,මිනී ඔලු,ඇට සැකිලි තියන ඇදුම් ගහන් යන්න එපා.
සිම්පල් විදිහට පලයන්.
ජෙල් සිරා වගේ යන්න එපා.
ජෙල් ටිකක් ගාලා පලයන්.

සිරා talk එකකොහෙට හරි සෙට් වෙලා අහන එක තමයි හොද.
ස්කයිප් එකෙන් අහන්න එපා.
කෙල්ලව මීට් වෙලා කෙලින්ම අහන්න.
කියන්න මම ඔයාට ආදරෙයි.ඔයාගේ තීරණය මට හදිස්සි නෑ.ඔයාගේ ලයිෆ් එකේ තීරණයක් නිසා මේක ගැන ගොඩක් හිතලා මට කියන්න.
ඔයා මට කැමති උනත් නැතත් අව්ලක් නෑ.
හිටියා වගේ සතුටින් ඉමු.
කෙල්ලව හම්බෙන්න යනකොට චාර්ම් සිම්පල් විදිහට පලයන්.
රතු පාට ඇදුම් ඇදන් යන්න එපා.
ඔය මකරු,මිනී ඔලු,ඇට සැකිලි තියන ඇදුම් ගහන් යන්න එපා.
සිම්පල් විදිහට පලයන්.
ජෙල් සිරා වගේ යන්න එපා.
ජෙල් ටිකක් ගාලා පලයන්.
වත්තල රූම්ස් තියෙනවා! දවසට 800යි කෑම/බීමත් එක්කම. ඕන නම් කියපන්![]()