My Brandnew Dayan Zhanchi Unboxing video

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේක ebay ඒකෙන ගත්තේ. දැන් දවස පහක විතර උනා ඇවිල්ල. ගෙදර ගිය වෙලේ ඔන්න අරගෙන ආව දැන් අතේ තියෙනවා බඩු :D :D අම්මපා මගේ life එකේ කොටසක් වෙලා කිව්වොත් Rubik's එක බොරුවක් නෙමෙයි. :P:rofl:

    මේකට ගොඩක් ආදරෙයි කෙල්ලෙක්ට වඩා :P හැබැයි මේකට වඩා එළකිරියටත් ආදරෙයි :rofl:

    කොහොමහරි ඔන්න තිබුන මාර ආසාවක් අද සන්සින්දවගත්ත.. අම්මෝ මේකට ඇත තිබ්බත් ඇති ඇඟේ ලෙඩ ඔක්කොම සනීප වෙනවා මගේ :lol:

    පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම් මුලින් විස්තර ටිකක්. මොකද සමහරු මේක මොකක්ද කියල හරියට දන්නේ නැතිව ඇති.

    මේක puzzle එකක්. රුබික්ස් කියල කියන්නේ. Original Rubik's කියුබයක් ගොඩක් ගානං. එත මේක ඊට වඩා සුපිරි භාණ්ඩයක්. මේ තියෙන්නේ DIY කියන typ එකේ කියුබ් එකක්. එකේ විශේෂත්ව රැසක් තියෙනවා. Corner cutting කිර්යන දේ තමයි සුපිරිම දේ සහ මගේ favorite
    ඒ කියන්නේ සාමාන්‍ය රුබික්‌ කියුබ් එකකදී නම උදාහරණයක් විදියට උද කොටස බාගයක් කරකැවිල තියෙද්දී දකුණු පැත්තේ කොටස කරකවනකොට හිර වෙනවා. ඔක්කොම ගානට හරියට තියෙන්න ඕනේ. නමුත් මේකේ එහෙම ඕනේ නෑ.. ඔයාලා වීඩියෝ එක බලන්න තේරෙයි.

    Dayan Zhanchi කියන කියුබ් එක මේ මෑත කාලයේදී තමා release උනේ. මේකෙන් තමයි මේ අව්රුද්දෙ අලුත්ම රෙකොර්ඩ් එක තිබ්බේ. ඒ තප්පර 5.99 කින් කියුබ් එක solve කරලා :eek::shocked: ඉතින් හිතෙනවා ඇතිනේ කියුබ් එකේ කොහොමද ආතල් එක කියල. මේක නම උපරිම මැක්සා භාණ්ඩයක්. මේ තියෙන්නේ ලෝක ශුරතාවය දිනුව වීඩියෝ එක

    මේක තියල තියෙන්නේ Australia වලදියි. "Melbourne Winter Open 2011" කියන event එක තමයි. මෙයාගේ නම Feliks Zemdegs
    මේ තියෙන්නේ ප්‍රොෆයිල් එක: http://www.worldcubeassociation.org/results/p.php?i=2009ZEMD01

    මේ තියෙන්නේ event එක: http://www.worldcubeassociation.org/results/events.php?eventId=333


    මේකට පාවිච්චි කරන්නේ මෙතැනදී මෙයා Dayan Zhanchi Cuber එක
    තනි ඇහැට ඇඩෙනවා :(

    මේ තියෙන්නේ මෙයාගෙම පරණ රෙකෝඩ් එක


    මේ තියෙන්නේ මන ගත්ත පොට් එක
    http://www.ebay.com/sch/?_kw=Dayan Zhanchi&_clu=2&_fcid=1&_localstpos=&_sc=1&_sop=15&_stpos=&gbr=1

    Creator of the Cube: Erno Rubik


    මෙන්න මගේ unboxing video එක :rofl::P වීඩියෝ කොලිටිය නම ටිකක් මදි එත අව්ලක් නෑ..


    කියුබ්ස් ගැන තොරතුරු ලබා ගන්න speedsolving.com එකේ ගොඩක් සෙට් එක උදව් කළා සහ ඒ හා සම්බන්ද දේවල් ගැන ගොඩක්. ඊට අමතරව තව එළකිරි එකේ යාලුවෙක් ඉන්නවා prasadmanjulago කියන. මෙයත් මට විස්තර ගොඩක් දුන්න :yes: ඉතින් ඒ හැමෝටම උදව කරපු.. මගේ ස්තුතිය. :D


    Beginners ලට යමක්:
    සමහරු ඉන්නවා පොඩි කාලේ ඉඳං ට්‍රයි කරන්න ඇති කවදාවත් කියුබ් එක විසඳගන්න බැරි උන, නොදන්නා අය, එයාලට මේක අතට ගත්තත් එපා වෙන තරම්.. එකට හේතුව විසඳන්න නොදන්නා කමයි.
    මටත් ඉස්සර බෑ. මුල් කාලයේදී මම ට්‍රයි කරලා ගොඩක් විසඳුවා. මාස ගානක් ගියා. mathematical ක්‍රමයකට එතකොට මම ටිකක් පොඩිත් එක්ක :P ඉන්ටර්නෙට් නෑ.. එෆ් බි එකෞන්ට් එකකුත් නෑ :lol: නමුත් මේවා විසඳන්න ලේසියෙන්ම ගයිඩ්ස් තියෙනවා. algorithms තියෙනවා. මුලින්ම විසඳන කෙනාට නම basic algorithms තියෙනවා හරිම ලේසියෙන් විසඳන්න පුළුවන්. යුටියුබ් එකේ.. එළකිරි එකේ යාලුවෙක් දාල තිබ්බ thread එකක් මෙතනට ගිහිල්ලා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1127622
    ඕක තමා මුලින්ම කරන බේසික් ක්‍රමය. ලේසියි පහසුයි. ඕක කරයින් පස්සේ නම ඔයාලට ආස හිතෙයි රුබික්ස් වලට. ඇත්තටම මේක ජිවිතේ කොටසක් වෙයි. ලෝකේ පුරා රුබික්ස් fans ලා විසිරි සිටිනවා දස අතේ... ට්‍රයි එකක් දීලා බලන්න.. උනන්දුවක් ඕනෙත් නෑ මේකට විසඳන්න නම්.. එකම එක යුටියුබ් සර්ච් එකක් ගහල ගයිඩ් එක ගන්න එච්චර උනන්දුවක් ඕනේ නෑ...

    ඊට පස්සේ advance methods තියෙනවා ස්පීඩ් කියුබර්ස් ලාට. Fridrich Method එක ගොඩක් ප්‍රසිද්දයි ලෝකේ පුරාම. ලෝක වාර්තාව තියපු කෙනා කලෙත් ඒ ක්‍රමයි. :yes: ඒ ගැනත් ගයිඩ්ස් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් ඔයාලට.
    Lubricate Your Rubik's Cube

    Gud luck, comments are welcome :P
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    thatha pita ratin genawe podi kale ! ane manda keeyakda kiyala :)
    එල එල. Original Rubik's cube එකේ සුදු කොටුවේ රුබික්ස් ලෝගෝ එක ගහල එනවා. එක මාර කොලිටියි. ඒ එක්කම ස්ටොප් වොච් එකකුත් එනවා. හැබැයි ඔය වගේ DIY ටයිප් නෙමෙයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    owa karakawa karakawa idapan
    :frown: ඉන්නවා තමයි යකෝ.. මොකෝ මන උඹේ අහවල් එක කරකවන්න ආවද? :angry: උබත් අපේ තාත්ත වගේම කතා කියන්නේ අම්මප :dull: මල..............................................
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    :frown: ඉන්නවා තමයි යකෝ.. මොකෝ මන උඹේ අහවල් එක කරකවන්න ආවද? :angry: උබත් අපේ තාත්ත වගේම කතා කියන්නේ අම්මප :dull: මල..............................................

    Pala gemba :eek: eeeya! :love:
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    mmm ape gedarath oin akak tiyenawa :shocked: math try karala tiyenawa ban epa wenawa oluwath rideenna gannawa karagana bari unama :dull: balamuko aimath karala ;) tnx blacka :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mmm ape gedarath oin akak tiyenawa :shocked: math try karala tiyenawa ban epa wenawa oluwath rideenna gannawa karagana bari unama :dull: balamuko aimath karala ;) tnx blacka :D
    ආ එල එල.. අර දීල තියෙන thread එකේ ගයිඩ් එක බලන කරන්න. එකේ පැහැදිලියි. මචන් මෙහෙම සිද්දියක් තියෙනවා. පිටකොටුවේ වගේ කියුබ්ස් වල කරකවද්දී මාර අමාරුයි. ටිකක් නටන්න ඕනේ. එකට මචන් පොඩි තියෙනවා විසඳුමක් magic එකක් කිව්වත් හරි. උඹ ළඟ සිලිකන් ස්ප්‍රේ එකක් තියෙනවනම් පොඩ්ඩක් කියුබ් එක ගැලවල දාපං මැද්දට. ඒ නැත්තන් Petrolatum Gel (අපි වැසිලින් කියල කියන්නේ)ඒ කියන්නේ Vasilin පොඩ්ඩක් අරන් මැදට දාපන්. ෆාමර්සි වල තියෙනවා ගන්න රුපියල් 20,30ක් වගේ වෙන්නේ ටිකක් දාපන්. එතකොට කියුබ් එක මාර ස්පීඩ් වෙනවා. නියමෙට වැඩ කරන්න ගන්නවා.

    මතක තියාගන්න Original එව්වට වැසිලින් හොඳ නෑ.. සිලිකන් පාවිච්චි කරන්න
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mat hugakma try kara ban podi kale tatta dewndarin aran dpu ekakin,,karannama ba,,a kale internet also na,,so malli tyan idala,,a booooooruwa kadala dala
    :lol: ඔව බන කොහොමත් කැඩෙනවා.. මගේ අතිනුත් විස්සක් විතර කැඩිලා ඇති.. :dull: