ලිංගික අවයව අල්ලලා..
ඔහෙප් පලයං..
මෙන්න ලංකාවෙන් කෘතීම ලිංගික අවයව විකුනන තැනක් අල්ලල.
බියගම - පේරගහමුල හන්දියේ තමයි මේක හුඟක් කල් තිස්සේ කරගෙන ගිහිල්ල තියෙන්නෙ. මේ ස්ථානයේ ලිංගික උත්තේජන ඖෂධ හා කෘත්රිම ලිංගික අවයව විකුණලා තියනව.

මෙම වැටළීමේදී එහි සේවය කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට අරගෙන තියනව (අනේ පව් අහිංසකය
)
වැටළීම සිදුකරන අවස්ථාවේදී වේයන්ගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද ඒවා මිලදී ගැනීම සඳහා අදාළ ස්ථානයට පැමිණ සිටි බවයි ප්රවෘත්තියේ සඳහන් වෙන්නෙ...

ඔහෙප් පලයං..
මෙන්න ලංකාවෙන් කෘතීම ලිංගික අවයව විකුනන තැනක් අල්ලල.
බියගම - පේරගහමුල හන්දියේ තමයි මේක හුඟක් කල් තිස්සේ කරගෙන ගිහිල්ල තියෙන්නෙ. මේ ස්ථානයේ ලිංගික උත්තේජන ඖෂධ හා කෘත්රිම ලිංගික අවයව විකුණලා තියනව.

මෙම වැටළීමේදී එහි සේවය කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට අරගෙන තියනව (අනේ පව් අහිංසකය
)වැටළීම සිදුකරන අවස්ථාවේදී වේයන්ගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද ඒවා මිලදී ගැනීම සඳහා අදාළ ස්ථානයට පැමිණ සිටි බවයි ප්රවෘත්තියේ සඳහන් වෙන්නෙ...

Code:
http://hirunews.lk/sinhala/16919

ethakota hena prashna godak wisadenawane