ලිංගික අවයව අල්ලලා..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ලිංගික අවයව අල්ලලා..

ඔහෙප් පලයං..

මෙන්න ලංකාවෙන් කෘතීම ලිංගික අවයව විකුනන තැනක් අල්ලල.
බියගම - පේරගහමුල හන්දියේ තමයි මේක හුඟක් කල් තිස්සේ කරගෙන ගිහිල්ල තියෙන්නෙ. මේ ස්ථානයේ ලිංගික උත්තේජන ඖෂධ හා කෘත‍්‍රිම ලිංගික අවයව විකුණලා තියනව.:rofl::rofl:

මෙම වැටළීමේදී එහි සේවය කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට අරගෙන තියනව (අනේ පව් අහිංසකය:P )

වැටළීම සිදුකරන අවස්ථාවේදී වේයන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද ඒවා මිලදී ගැනීම සඳහා අදාළ ස්ථානයට පැමිණ සිටි බවයි ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නෙ... :lol::lol:


Code:
http://hirunews.lk/sinhala/16919



 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අයියෝ කලින් මම දන්නේ නෑනේ.. :growl::lol::rolleyes:

ඌ දන්නෙ නෑනෙ සයිඩ් එකට වෙලා, සද්ද නැතුව බිස්නස් එකක් කරගෙන ඉන්න. ලොකුවට කරන්න යන්න ඇති.. ගොනා:growl::growl::growl:
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ithin bn oke thiyena waradda mokadda?

ඒක තමයි. ඕක ගෙන්ච්ච එකාගේ පුකේ නේ ඕක ගහගන්නේ.
මොකද ඒක ගෙනත් අපේ කටේ ගහනවද ?? නෑනෙ..
උසස්වීම් බලාගෙන කරපු වැඩක් වගේ..
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඒක තමයි. ඕක ගෙන්ච්ච එකාගේ පුකේ නේ ඕක ගහගන්නේ.
මොකද ඒක ගෙනත් අපේ කටේ ගහනවද ?? නෑනෙ..
උසස්වීම් බලාගෙන කරපු වැඩක් වගේ..
ithin bn oka puke newe moke gahuwath waradda mokadda?:oo: leda hadenneth na,ganikawo oneth na..kochchara hoda wadakda balahanko:D:D
 
Aug 13, 2010
423
106
0
නරකමුල්ල
අද ඉරිදා පොළට ගියානම් කෘතිම ලිංගික අවයව ගොඩාක් අල්ලන්න පුළුවන් පොලීසියට...
පොල් කෝම්බ, බටු,.......
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    haioo. oka int news wala giyon un hithai lankawe inne amuthuma jaathiye ponnayo tikak kiyala.... owa thamai ape policiyata karanna puluwan veera kriya...lejjaai ban
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    අද ඉරිදා පොළට ගියානම් කෘතිම ලිංගික අවයව ගොඩාක් අල්ලන්න පුළුවන් පොලීසියට...
    පොල් කෝම්බ, බටු,.......

    wambotu wikunannath license ganna wei... :shocked::D