අධ්‍යාපන ඇමතිට වැඳීම ප්රතික්ෂේපකල පහ වස
අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ පසුගිය 20 වනදා පැවැති උත්සවයකදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ සිසුන් තිදෙනා වන මනි දුර්ශිකා, රමේෂ් හා ශර්මිකා ශර්වානන්දන් යන ශිෂ්‍යන් තිදෙනා ඇතුළු අනෙකුත් සිදුන් ඇගයීමට ලක්කෙරුණු ලැබිය.
එහිදී ශේදු රාගවන් නමැති සිසුවෙකු අධ්‍යාපන අමාත්‍යවරයාට වැඳීම ප්‍රතික්ෂේප කරනු ලැබිය.ඔහුගේ මව විසින් ඔහුට වැඳීමට බලකරනා ආකාරය පහත විඩියෝවෙන් දැකගත හැක.
උත්සවය අවසානයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ශේදු ප්‍රකාශ කර සිටියේ දුෂ්කරතා මත අධ්‍යාපනය ලැබූ ඔහුට දෙමාපියන් හා ගුරුවරුන් හැරෙන්නට කිසිවෙක් සහයෝගය නුදුන් බැවින් අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේප කල බවයි.
ශේදුගේ ක්‍රියාව සාධාරණද? සංවාදයට විවෘතයි
www.gossip9.com

ඔය වගේ උන් රටේ තියාගෙන කිසිම වැඩක් නෑ 