අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේපකල පහ වස

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේපකල පහ වස

    bandula.jpg

    අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ පසුගිය 20 වනදා පැවැති උත්සවයකදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ සිසුන් තිදෙනා වන මනි දුර්ශිකා, රමේෂ් හා ශර්මිකා ශර්වානන්දන් යන ශිෂ්‍යන් තිදෙනා ඇතුළු අනෙකුත් සිදුන් ඇගයීමට ලක්කෙරුණු ලැබිය.

    එහිදී ශේදු රාගවන් නමැති සිසුවෙකු අධ්‍යාපන අමාත්‍යවරයාට වැඳීම ප්‍රතික්ෂේප කරනු ලැබිය.ඔහුගේ මව විසින් ඔහුට වැඳීමට බලකරනා ආකාරය පහත විඩියෝවෙන් දැකගත හැක.

    උත්සවය අවසානයේ මාධ්‍ය මේ සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ශේදු ප්‍රකාශ කර සිටියේ දුෂ්කරතා මත අධ්‍යාපනය ලැබූ ඔහුට දෙමාපියන් හා ගුරුවරුන් හැරෙන්නට කිසිවෙක් සහයෝගය නුදුන් බැවින් අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේප කල බවයි.

    ශේදුගේ ක්‍රියාව සාධාරණද? සංවාදයට විවෘතයි

    www.gossip9.com
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    muta hoda thelak wedila thiyanawa wage LTTE eken

    moo Bandulata wadinne naththe mama hithanne Bandula sinhalayek nisa wenna athi
     
    repost තමා ඒ වුනාට වැඩිහිටියෙක්ට සලකන්න දැනගන්න ඕනේ,
    මු දැන් මෙහෙමනම් ලොකු වුනාම
    ප‍්‍ර‍භාකරන් නැවත ඉපදුනා වගේ දෙයක් කරයිද දන්නෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;11013075 said:
    repost තමා ඒ වුනාට වැඩිහිටියෙක්ට සලකන්න දැනගන්න ඕනේ,
    මු දැන් මෙහෙමනම් ලොකු වුනාම
    ප‍්‍ර‍භාකරන් නැවත ඉපදුනා වගේ දෙයක් කරයිද දන්නෑ
    පිදිය යුත්තන්ට පුදන්න කියලත් කියලා තියෙනවා නේ..
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේක දෙපැත්තටම විවාද කරන්න පුළුවන්. කොල්ලට තිබ්බ වැඩිහිටියෙක්ය කියල ගරු කරන්න. ඇමති මිනිහට ගෙදර ඇවිල්ල උදවු නොකෙරුවට, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීල තියෙන පහසුකම් හින්දනේ මිනිහ ගොඩ ගියේ. මිනිහ සෑහෙන්න උද්දච්ච පාටයි. මේ ගතිගුණ මිනිහ වැඩිහිටියෙක් උන දාට ලෙඩක් වෙන්න පුළුවන්. අපි උනත් අපි වැඩ කරන කොම්පැනි වලට ඉදිමිච්ච උන් ගන්නේ නැහැනේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇමති මිනිහට ගෙදර ඇවිල්ල උදවු නොකෙරුවට, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීල තියෙන පහසුකම් හින්දනේ මිනිහ ගොඩ ගියේ.
    එහෙනං ඉස්සෙල්ලාම වදින්න ඕනෙ කන්නන්ගර මැතිතුමාට. බන්දුලට නෙමෙයි. මූට විතරක් නෙමෙයි අපි ඔක්කොමටමයි බන්දුලටත් ඉගෙන ගන්න පුලුවං උනේ එතුමා හින්දා.
     
    Sep 12, 2011
    884
    120
    0
    එහෙනං ඉස්සෙල්ලාම වදින්න ඕනෙ කන්නන්ගර මැතිතුමාට. බන්දුලට නෙමෙයි. මූට විතරක් නෙමෙයි අපි ඔක්කොමටමයි බන්දුලටත් ඉගෙන ගන්න පුලුවං උනේ එතුමා හින්දා.

    නියමයි කොලුවෝ නියමයි !!!!!!
    බුද්ධිමත් ප්‍රකාශයක්. එහෙනම් ඉස්සෙල්ලාම වඳින්න ඕනේ නිදහස් අධ්‍යාපනය ඇති කරපු එක්කෙනාට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහ නිළමේ;11015559 said:

    නියමයි කොලුවෝ නියමයි !!!!!!
    බුද්ධිමත් ප්‍රකාශයක්. එහෙනම් ඉස්සෙල්ලාම වඳින්න ඕනේ නිදහස් අධ්‍යාපනය ඇති කරපු එක්කෙනාට
    නිදහස් අධ්‍යාපනය විතරක් නෙමෙයි, පහේ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කරෙත් එතුමායි. ඒකයි මේ කොල්ලා එතුමාට වඳින්න ඕනේ කිව්වෙ.
     
    Sep 12, 2011
    884
    120
    0
    නිදහස් අධ්‍යාපනය විතරක් නෙමෙයි, පහේ ශිෂ්‍යත්ව ක්‍රමය ඇති කරෙත් එතුමායි. ඒකයි මේ කොල්ලා එතුමාට වඳින්න ඕනේ කිව්වෙ.

    එකනේ කියන්නේ !!! මොනාද බන්දුල ඇමතිතුමා රටේ අධ්‍යාපනය වෙනුවෙන් කලේ ?? පොඩ්ඩක් බුද්ධියෙන් විමසලා බලන්න නේද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහ නිළමේ;11015598 said:
    එකනේ කියන්නේ !!! මොනාද බන්දුල ඇමතිතුමා රටේ අධ්‍යාපනය වෙනුවෙන් කලේ ?? පොඩ්ඩක් බුද්ධියෙන් විමසලා බලන්න නේද?
    උඹ දැං මම කියපු එක අරං පක්ෂ වලියකටද ඔය යන්න හදන්නෙ ?
     
    Sep 12, 2011
    884
    120
    0
    උඹ දැං මම කියපු එක අරං පක්ෂ වලියකටද ඔය යන්න හදන්නෙ ?

    අනේ නෑ බං !!! පක්ෂ වලියට ගියාට වැඩක් නෑ මොකද දන්නවද? රටේ සාමාන්‍ය ජනතාව පක්ෂ වලට බෙදිලා වාද කරගන්නවා. එත් විපක්ෂ මන්ත්‍රීලායි ආණ්ඩුවේ අයයි රූපවාහිනියේ ගහගත්තට තිරය පිටුපස හොඳ මිත්‍රයෝ.මංගල සාදා වල එහෙම හොඳට හිනා වේවි ඉන්නවා. ඉතින් මම නම් දකින්නේ පක්ෂ වලි එළකිරි එකේ නොතිබිය යුතුයි.

    හැබැයි ඇත්ත ඇති සැටියෙන් කිව යුතුයි. මේ රටේ ඇමතිලා මොනාද රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරලා තියෙන්නේ ?
    එකයි මම කිව්වේ. බන්දුල විතරක් නෙවෙයි, ගොඩාක් ඇමතිවරු රටේ අධ්‍යාපනය වෙනුවෙන් එච්චර කරලා නෑ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහ නිළමේ;11015658 said:
    හැබැයි ඇත්ත ඇති සැටියෙන් කිව යුතුයි. මේ රටේ ඇමතිලා මොනාද රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරලා තියෙන්නේ ? එකයි මම කිව්වේ. බන්දුල විතරක් නෙවෙයි, ගොඩාක් ඇමතිවරු රටේ අධ්‍යාපනය වෙනුවෙන් එච්චර කරලා නෑ
    ඒක නං ඇත්ත.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ශේදු රාගවන්
    මේ නම පොඩ්ඩක් ආපහු කියවල බලන්නකෝ මේ සිද්දිය ගැන ගොඩක් දුරට වටහගන්න පුළුවන් වෙයි
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    muta hoda thelak wedila thiyanawa wage LTTE eken

    moo Bandulata wadinne naththe mama hithanne Bandula sinhalayek nisa wenna athi

    මගේ අදහසට උඹේ අදහස තරමක් දුරට සමානයි :yes: මමනං හිතන්නේ මේ ළමයාගේ අම්මල තාත්තල දවස තියෙස්සෙම සිංහල මිනිස්සුන්ට බනින එක වෙන්නැති කරනවා ඇත්තේ ඉතින් ළමය හිතනවා මොකටද මම අම්මල බනින උන්ට වඳින්නේ කියල :D ඔය වගේ උන් රටේ තියාගෙන කිසිම වැඩක් නෑ :no:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    වැඩිහිටියෙක් වශයෙන් ගරු කරන්න තිබුන

    අනික ඒ ළමය කියල තියනවානේ එයාට උදව් කරේ නැති හින්ද වැන්දේ නෑ කියල .. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ මෝඩ කම.. ශිෂ්‍යත්වේ පාස් වෙලා වැඩක් නෑ මොලේ කිසිම වර්ධනයක් නෑ .. අපි වැඩිහිටි කෙනෙක්ට වඳින්නේ ඒ මනුස්සයට ගරු කිරීමක් වශයෙන් මිසක් ඌ අපිට උදව් කරන හින්ද නෙවෙයිනේ .
     
    අනිවා ඇත්ත කතාව මචන්:yes: