තවත් චන්ද්‍රිකාවක් නාසා පාලනයෙන් මිදේ,පො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් චන්ද්‍රිකාවක් නාසා පාලනයෙන් මිදේ,පො

    uars-satellite-rms.jpg

    1994 වසරේ කක්ෂගත කරන ලද වසර 12 කට ආසන්න කාලයක් සේවාය සැපයූ රොසැට් ලෙස හදුන්වන තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් නාසා ආයතනයේ පාලනයෙන් මිදීගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

    මේ වනවිට නාසා පාලනයෙන් මිදී ඇති මෙම චන්ද්‍රිකාව පෘථිවිය මතට කඩා වැටෙනු ඇති බව නාසා ආයතනය සදහන් කරන අතර මෙය තත්ත්පරයට කිලෝමීටර් 400 ක වේගයකින් ඇද වැටීමට ඉඩ ඇති බවට ද නාසා ආයතනය අනතුරු අඟවයි.

    මෙම සන්නිවේදන චන්ද්‍රිකාව ටොන් 2.4 ක බරකින් යුතු බව සඳහන්ය.


    :rolleyes::confused::lol::shocked:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔහොම ගියොත් පෘථිවි වාසීන්ට උඩ බලන් තමයි ඉන්නෙ වෙන්නෙ....:eek::eek::shocked:
    ඔව්ව හොඳට ගැට ගහන්ට එපැයි ඔය ඔර්බිට් කියන එකේ....:lol::lol:
     

    Similar threads