e-visa දීමට ලංකාව සැරසෙයි
Sri Lanka to start e-visa for 78 countries
සැප්තැම්බර් 30 වනදා එළි දැක්වීමට යන අන්තර් ජාල පද්ධතිය භාවිතා කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව රටවල් 78 කට ඉලෙක්ට්‍රොනිකව වීසා අනුමත කිරීමට සූදානම් වේ.
කෙසේවෙතත්, තවදුරටත් සිංගප්පූරුව හා මාලදිවන යන රටවල වැසියන් සඳහා දැනට පවතින ආකාරයටම රටට පිවිසෙන අවස්ථාවේදී වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව සඳහන්ය.
මේ අනුව, ඉලෙක්ට්‍රොනිකව වීසා අයදුම් කිරීම www.eta.gov.lk යන වෙබ් අඩවියට පිවිස සිදුකීරීමට හැකිබව රජය කියයි.
මාලදිවයින හා සිංගප්පූරුව යන රටවලට මෙම ක්‍රමය ක්‍රියාත්මක නොකරන්නේ ලංකාවේ වැසියන් වෙනුවෙන් එම රටවල් විසින් on arrival වීසා ක්‍රමය තවමත් අනුගමනය කිරීමයි.

නාමල්ගේ පොඩි එකානේ මූ