yakoo mun nikan nemei ne danagassala thiyenne.. horakamak karapu nisa.... mokadata paw kiyanne... weradda karanam daduwamak thiyenna one..
.



හොරකම කරපු එක වැරදී ඒත් මචෝ මෙහෙම දඩුවම් දෙන එක හරිද හදිස්සියෙවත් ඔය කෙල්ලො මානව හිමිකම් ගියා නම් තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනව නේද
meka courts dala shape karanna thibba kiyalada uba kiyanne ?? Saturday mattu una nisa courts aran yanne monday. kohomada ethakam remand. ekada hoda dana gahala thibba ekada hoda....
එහෙම බැලුවොත් මේක හරි කමක් නෑ ගොඩින් බේරුනා කියන්න පුළුවන්.ඒත් ඉතින් මේකෙත් නරක පැත්තක් තියෙනවා මේක සේරම ඉස්සරහ මෙහෙම දන ගස්සල එහෙම කරපු වැඩේ හදවතක් තියෙන කෙනෙකුට කොහොමද දැනෙන්නෙ අර ළමයි දෙන්නට මොකද වෙන්නෙ කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ
public caning hoda ne thama... but mehema hema ekama paw kiyala release karanna giyoth shop karayata monada ithuru wenne...
Rs 400 ne kiyala uba kiyanawa.. ehenam Rs 1000, 10000 wage gamal dunnoth da ohoma karanna one... eken kiyanne Rs 400 gatta eka podi hora shape karanna one kiyalada.. ne machan.. ehema beluwoth 400 gane okkoma ussai ne..
wisheshayenma mewage thenwala law eka hariyata thiyenna one, discipline hariyata thiyenna one... nettam hari yanne ne....
Odel Udari ta kara wagema thama mekath...
kollek ohoma karala haw unanath obala samaharawita hoda wede... okuta gahanna one kiyai... kello nisa paw
dana gassala yawwa nam hodai... police gihin remand karala name eka wetunanam.. ayith nondi ma thama police report ekak gannakota...
lankawe develop wenna one nam LAW eka 100% thiyanna one equally for all..
this is my idea !!!