කෑම විනාස කරන්නේ මැදපෙරදිග රටවල විතරක් නෙවෙයි මචං.........මම මේක විශේෂයෙන් ම කිව්වේ මේක දැක්කම හුගක් දෙනා හිතයි, ඔවුන් විතරයි කියල කෑම විනාස කරන්නේ...නෑ....!!!! සමහර රටවල්, තිරිගු මිල සිථාවර ව තියාගන්න තිරිගු මූදට දානව කියන දේ ප්රසිද්ධ කාරණයක්.....!!! සමහර රටවල් කිරිපිටි වලටත් ඔය දේ ම කරනවා.........
ඒ නිසා සහෝදරවරු මේක මුස්ලිම්වරුන්ට පහරගන්න අවස්ථාවක් කරගන්න එපා කරුණා කරල.....
ඇද ගන්න වෙලාවට ඇදගමු.........!!! නමුත් මේක
ඇදගන්න කාරණයක් නෙවෙයි......!!!!!!
හොද පෝස්ට් එකක් මචං.....
++
මේව තමයි හරිම සංවේදී දේවල්..
අපි කෑම තොග ගනං නාස්ති කරද්දි තව පිරිසක් ලෙව කන්නවත් නැතුව මැරෙනව
අපි වතුර ලීටර් ගනං නාස්ති කරද්දි තව අය වතුර වෙනුවට ඔටු මුත්රා බොනව..!!

මේව තමයි හරිම සංවේදී දේවල්..
අපි කෑම තොග ගනං නාස්ති කරද්දි තව පිරිසක් ලෙව කන්නවත් නැතුව මැරෙනව
අපි වතුර ලීටර් ගනං නාස්ති කරද්දි තව අය වතුර වෙනුවට ඔටු මුත්රා බොනව..!!
hmmm...![]()