උගෙ

Anteros

Member
Nov 22, 2009
933
288
0
උදේම ෆේස්බුක් එකේ මගේ යාලුවෙක්ගේ වටිනා කියන කමෙන්ට් එකක් දැක්කා කවුරුත් කියවන එක හොඳයි කියලා හිතුන නිසා එලකිරි එකට පෝස්ට් කලා කියවලම බලන්න.....;)



"බ්‍රහස්පතින්දා උදේ පාන්දරම බන්දුල පද්මකුමාර මහත්තය පත්තරයක් පෙරළගෙන වොෂිංටන්වල ඉන්නව කියන එකෙක් ලියපු ආටිකල් එකක් කියෙව්ව... ඒ මනුස්සයට සුද්දෙක් කිව්වලු අපේ ලංකාව ලස්සන රටක්ය ඒ වුණාට ඒක අපි ලස්සනට තියාගන්න දන්නැතිය, අපේ රටේ බල්ලො බලළ්ලු හරක් පාරෙ හැම තැනම ඉන්නවය, හරි අවලස්සනය, ආයෙ එන්න හිතෙන්නැතිය, අනං මනං ගොඩක්


ඔව්...අපේ රටේ බල්ලො බලළ්ලු හරක් පාරෙ ඉන්නව...අපේ රියැදුරු මහත්තුරු ඒ සත්තුන්ට පාරෙ සම අයිතිය දීල අයින් වෙලා යනව....සමහරවිට ටිකක් කේන්ති ගියත් හෝන් එක ගහල යනව මිසක් කාටවත් නඩු දාන්න යන්නෑ... අවාසනාවන්ත විදියට සතෙක් වාහනයකට අහුවුණොත් අහක බලාගෙන යන්නෙ නෑ (ගොඩක් වෙලාවට).... අපි මේ රට හදන්න ඕනෙ පර සුද්දන්ට ඕන විදියට නෙවෙයි.... අපිට ඕන විදියට.... අපිට හරියන විදියට....


මේ ළඟදි එක දොස්තරයෙක් කියනව, කොළඹ විකුණන බත් පැකට්වල උයපු වෙලාව ගහන්න ඕනෙ, මොකද, මේ දවස්වල ලංකාවට ගොඩක් සංචාරකයො එනව, ඒ අය කැමතියි පාරෙ බත් පැකට් කන්න, ඒ නිසා ඒව ප්‍රමිතියට තියෙන්න ඕන කියල.... යකෝ... ඒක හරි කතාවක්නෙ.... සුද්දන්ට කළිං අපි අපේ පොඩිවුන්ට පිරිසිදු බත් වේලක් දෙන්න ඕනෙ නැද්ද... ප්‍රමිතියක් දානවනං ඒක අපිට ඕන නිසා දාන්න ඕනෙ... පර සුද්දන්ට ඕන නිසා නෙවෙයි... ඔන්න දැං තව හෙළු වෙරළකුත් එනවලු සුද්දන්ට හෙළුවෙන් ඉන්න ආසයි කියල... තව ටික දවසකිං කියයි, සුද්දො ලංකාවෙ කෙල්ලන්ට ආසයි ඒ නිසා සුද්දෙක් අපේ කෙල්ලක දූෂණය කරාට ඒක නීතියෙන් වැරදි නෑ කියල...අපේ කොල්ලොත් පරිස්සං වුණොත් හොඳයි.


අපි අපේ රට අප වෙනුවෙන් හදමු. සුද්දා අ‍පේ රටේ, අපේ ක්‍රමේට අකමැතිනං උගෙ අම්මට.....ඕන එකක් කරගන්න කියමු! ඇත්තටම අප වෙනුවෙන් අපි වෙමු!"



 
  • Like
Reactions: Hazy89 and Godage

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
100% ඇත්ත යාලුවා...:yes: අපේ අයගේ ගොඩක් තියෙන්නේ මෝඩ ආකල්ප.. තමන්ගේ දේ ගැන අගයක් නැ පිටරටින් එන ඔන කුණු ගොඩක් සාදු කියල වැදල පිලිගන්න අය ඉන්න රටේ මේ වගේ දෙවල් අහන්න නැති උනොත් තමයි පුදුම...:(:(
 
  • Like
Reactions: Anteros

Anteros

Member
Nov 22, 2009
933
288
0
100% ඇත්ත යාලුවා...:yes: අපේ අයගේ ගොඩක් තියෙන්නේ මෝඩ ආකල්ප.. තමන්ගේ දේ ගැන අගයක් නැ පිටරටින් එන ඔන කුණු ගොඩක් සාදු කියල වැදල පිලිගන්න අය ඉන්න රටේ මේ වගේ දෙවල් අහන්න නැති උනොත් තමයි පුදුම...:(:(

හිනා යන කතා තමා මුන් කියන්නේ මුන් අනික් අයට ඇඟිල්ල දික්ක් කරන්න කලින් උන් හැදෙන්න ඕනේ...එහෙනම් මුන් තමා බලන් ගියාම නොදියුණුම ජාතිය තාමත් මලපහ කරල හෝදන්නේ නැති උන්.ඇට්ටිබි ජාතිය....:lol:
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
හිනා යන කතා තමා මුන් කියන්නේ මුන් අනික් අයට ඇඟිල්ල දික්ක් කරන්න කලින් උන් හැදෙන්න ඕනේ...එහෙනම් මුන් තමා බලන් ගියාම නොදියුණුම ජාතිය තාමත් මලපහ කරල හෝදන්නේ නැති උන්.ඇට්ටිබි ජාතිය....:lol:

:lol::lol::yes:
 

Dr.Droopy

Active member
  • Aug 3, 2011
    244
    33
    28
    හිනා යන කතා තමා මුන් කියන්නේ මුන් අනික් අයට ඇඟිල්ල දික්ක් කරන්න කලින් උන් හැදෙන්න ඕනේ...එහෙනම් මුන් තමා බලන් ගියාම නොදියුණුම ජාතිය තාමත් මලපහ කරල හෝදන්නේ නැති උන්.ඇට්ටිබි ජාතිය....:lol:[/COLOR][/SIZE]


    eala machan atta kathawa,,,,,,,,,,:D:D:D:D:D:D:D
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    කවද්ද බන් අපේ රටෙ පාලකයෝ අපේ රටෙ මිනිස්සුන් ගැන හිතලා වැඩක් කරේ.කෙරැවෝත් කරන්නේ ලෝකේට පේන්න තමයි.ඒත් දුක කියන්නේ මුන් ලොකේට පෙන්න කරන ඒවා ලෝකෙට නොපෙනන එකයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය කතාවට මල පැනපු පුසෙක් තමයි එහෙනම් එදා මුල් පිටුවට පැනල තියෙන්නෙ:lol:

    ඔය සුද්දො අනුකරණය කරන්න ගිහින් තමයි අපේ අයට හැමදාම වැරදුනේ:nerd:
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    uwamanawa kage unath kaama eka pramithiyata hadenawanam loku deyak
    lankawe godak then wala kama genath ithin kathakaranna deyak nane