දෙවනි එකේ මොකක්ද බන් තියන්නේ,.. මට හරියට තෙරෙන්නේ නෑ,..![]()

සිංහළයා;11046105 said:මටනං පෙන්නේ කන්දක් වගේ.. සම්භාව්‍ය වැඩි හින්ද අපැහැදිලියි බන්...![]()

ඒ වගේ තමයි,.. දුලා එනකම්ම ඉන්න වෙනවනේ අහන්න,..
එකින් එක විස්තර කරන්න කියන්න ඕනේ,..![]()
ඔව් ඔව්....සවිස්තරාත්මක විස්තරයක් දෙයි අපි තුක්දෙනාටම
...කනේ ඇගිලි ගහගන්න..

ඔව් ඔව්....සවිස්තරාත්මක විස්තරයක් දෙයි අපි තුක්දෙනාටම
...කනේ ඇගිලි ගහගන්න..
මේ දක්වපු සහයෝගෙටත් එක්ක...![]()
ඒක හරි,..
තාම නිදි වගෙයි,..
නැගිට්ටාම දැනේයි නින්දේ තරම,..
ඒක හරි,..
තාම නිදි වගෙයි,..
නැගිට්ටාම දැනේයි නින්දේ තරම,..

මොනාවුනත් ඒ අපේ දුල්නෙ...නැතුව නැතුව ....
ඒ වගේ තමයි,.. දුලා එනකම්ම ඉන්න වෙනවනේ අහන්න,..
එකින් එක විස්තර කරන්න කියන්න ඕනේ,..![]()

අනිවා ...
ඔව් ඔව්....සවිස්තරාත්මක විස්තරයක් දෙයි අපි තුක්දෙනාටම
...කනේ ඇගිලි ගහගන්න..
මේ දක්වපු සහයෝගෙටත් එක්ක...![]()

ඒක හරි,..
තාම නිදි වගෙයි,..
නැගිට්ටාම දැනේයි නින්දේ තරම,..

ඒ වුනාට පවු එස්ස්...මට දුකයි
මොනාවුනත් ඒ අපේ දුල්නෙ...
ඉතින් මේකේ අවුලක් නෑ නේ,..
එන ඔක්කොම ඔය කියල යන්නේ හෙඩිං එක,..
ඒ කියන්නේ ත්‍රේඩ් එක අති සාර්තකයි,..සිංහළයා;11046220 said:අනිවා ...
![]()
ඉතින් මේකේ අවුලක් නෑ නේ,..
එන ඔක්කොම ඔය කියල යන්නේ හෙඩිං එක,..
ඒ කියන්නේ ත්‍රේඩ් එක අති සාර්තකයි,..
ඉතින් මේකේ අවුලක් නෑ නේ,..
එන ඔක්කොම ඔය කියල යන්නේ හෙඩිං එක,..
ඒ කියන්නේ ත්‍රේඩ් එක අති සාර්තකයි,..