ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැදද?????

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මගේ Bank Account එකේ නම් පොඩි අපචාරයක් වෙලා තියනවා..:lol::lol::lol:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එල මචො..... නියම පොස්ට් එක
    මමත් මගෙ FB සීන් එකකට ඔය ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට කියල උදව් ගත්තා...
    අරව දුන්නා....... :D
     
    ඇත්තටම අපේ ලංකාවේ මෙහෙම දෙයක්වත් තියන එක ගැන මමත් ගෝඩාක් සතු‍ටු වෙනවා. මොකද මේවගේ අවස්ථාවකට මුහුණ දුන් කෙනෙක්මයි දන්නේ මේවගේ ආයතනයක් තිබීම කොච්චර සහණයක්ද කියලා. මාව දිරිමත් කලාට ඔක්කෝටම බොහෝම පිං. මම ඉදිරියටත් මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදාගන්නවා. මොකද මම විතරක් ඉගෙනගෙන තනිවම බුදුවෙන්න නෙවෙයි මගේ කල්පනාව.

    ►►►►☼ Tharanga ☼◄◄◄◄