සමාජ ජාලා නිසා ඔබත් අපහසුතාවයට පත් වුනාද
අන්තර්ජාලය කියන්නේ හොඳ දේවල් වලට විතරක් නෙමෙයි ගොඩක් නරක දේවල් වලටත් ගොඩක් පාවිච්චි කරන තැනක් වෙලා. ඒ නිසා පරිඝනක සම්බන්ධ අපරාධ Social Media – Facebook / Internet පාවිච්චි කරලා කරන අපරාධ ගොඩක් මේ ශ්‍රී ලංකාවෙත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරින් ප්‍රධානම තැනක් ගන්නේ Cyber Bullying කියන්නේ.
මොකක්ද මේ Cyber Bullying කියන්නේ ?
Cyber Bullying කියන කාරණය කෙටියෙන්ම විස්තර කලොත් ඔබට හිරිහැරයක් වෙන විදිහට ඔයාව අපහසුතාවයකට ලක් වෙන විදිහට ඔබ අකමැති දෙයක් Internet එකේ කොහේ හෝ Share වෙනවා නම් එයින් ඔබේ ජිවිතයට කුමන හෝ අපහසුතාවයක් ඇති වෙනවා නම් අපිට එය Cyber Bullying කියන තත්වය හඳුන්වන්න පුළුවන්.
අපි මේ ගැන උදාහරණ කිහිපයක් බලමු Facebook සහ අනෙකුත් සමාජ ජාලා මාධ්‍යයන් අතර
කෙනෙක් Status එකක් දානවා යම්කිසි විදිහකින් ඔබව අපහසුතාවයකට ලක් වෙන්න ඔබ අකමැති විදිහට. එහෙමත් නැත්නම් Comment එකකින් ඔබව අපහසුතාවයකට ලක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ Instagram ෆොටෝ එකක් Facebook ෆොටෝ එකක් කුමක් හෝ ෆොටෝ එකක් ඔබගේ අවසරයකින් තොරව වෙනත් කොහේ හෝ Post කරනවා. සමහර විට වෙන Title එකක් දාන්න පුළුවන්, තවත් විදිහට එය Edit කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ෆොටෝ එක ඒ විදිහටම වෙන්නත් පුළුවන්. මෙතැනදී සිදුන්නේ පරිඝනක සම්බන්ධ අපරාධයක් තමයි.
අනිත් දේ තමයි ඔබ දාපු Comment එකක් හෝ ඔබ දාපු Status එකක් එහෙමත් නැත්නම් ඔබ කාට හෝ යවපු මැසේජ් එකක් අරගෙන ඒක Peove වෙන විදිහට ඉන්ටෙර්නෙට් එකේ හෝ ෆේස්බුක් එකේ ශෙයා වෙනවා නම් නම සහ ඔබේ ෆොටෝ එක සහිතව එතැනදිත් ඔබ අන්තර්ජාලය තුලින් ඔබ අසාධාරණයකට ලක් වෙනවා. මෙහිදීත් සිද්ධ වන්නේ Cyber අපරාධයක්.
ඒ වගේම ඔබට ෆෝන් කෝල් එකකින් හෝ SMS මඟින් ඔබට වෙන වෙන විදිහට බලපෑම් එන විදිහට ඔබේ හිත අවුල් වෙන විදිහට මස් එවනවා නම් කරදර කරනවා නම් එතනදී තාක්ෂණික සම්බන්ධ Cyber අපරාධයක් සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්.
තවත් උදාහරණයක් ගත්තොත් ඔබ ඉන්ටෙර්නෙට් එකේ ඉන්න අවස්ථාවේදී ඔබ අවස්තාවක ඔබ දුටුවොත් ඔබේ ෆොටෝ එකක් වෙන කවුරු හෝ අප්ලෝඩ් කරලා ඔබ දන්නේ නැති කෙනෙක්. එසේත් නොමැති නම් ඔබේ ෆොටෝ එක edit කරලා හිනා හය විදිහට, ඔබව අපහසුතාවයට පත් වෙන විදිහට Title එකක් දාලා ඔබේ ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් මේ විදිහට ශෙයා වෙනවා නම්, ඔබ අන්තර්ජාලය තුල විහිලුවකට ලක් වෙලා නම් ඔබේ අයිතිවාසිකම් කඩ වී තිබෙනවා මේ හේතුන් නිසා. ඒ විතරක් නෙමෙයි ඔබේ ෆොටෝ එක ගොඩක් ශෙයා වෙලා තියනවනම් එය බොහෝ දෙනෙක් දැක තිබෙනවා නම්, ඔබ පාරේ තොටේ යනවිට සමාජයේ සිටින මිනිසුන් අතරත් ඔබ මේ විදිහට අපහසුතාවයකට ලක් වෙනවා. මෙහිදීත් ඔබේ අයිතිවාසිකම් කඩකිරීමක් වෙලා තිබෙනවා.
ඒවගේම අනෙකුත් සමාජ ජාලා apps මඟින් ඔබට පෞද්ගලික message වලින් ඔබට ඔබේ ජායාරුප ඒවා ඔබට විවිධ යෝජනා කරනවා නම්, හෝ ඔබව අපහදසුතාවයට පත් කරනවා නම් මෙහිදීත් සයිබර් අපරාධයක් සිදු වෙනවා.
ඔබ මේ දේවල් සරලව හිතන්න එපා. මේ වගේ ඔබේ ෆොටෝ status සහ screenshot ශෙයා කරලා වෙනත් රට වල ඕනි තරම් මිනිසුන් මානසිකව අපහසුතාවයට පත්වෙලා තියනවා. ඒ වගේම එය දරාගන්න බැරුව සියදිවි හානි කරගත් පිරිස බොහොමයි.
ඔබ අන්තර්ජාලයේ මේ තොරතුරු සොයා බැලුවොත් ඔබට මේ වගේ news ගොඩක් දැකගන්නට පුළුවන්. මානසික අවුල් ඇති වූ අය , පවුල් ආරවුල් ඇතිවුන අය පවුල් වලින් එලියට දාපු අය පිලිබඳ අපිට ඕනෑ තරම් විස්තර සොයා ගත හැකියි.
ඔබ අපහුතාවය ලක් වුවා නම් ගත යුතු ක්‍රියාමාර්ග
ඒ වගේම මේ වගේ කෙනෙක් අපහසුතාවය ලක් වෙන විදිහට ෆොටෝ එකක් status එකක් දැක්කොත් ඔබ එයට like comment කරන්න යන්න එපා. ඒවාට ඔවුන්ට උදවු කරන්නට එපා. සෑම විටම එය මගහැර යන්න උදවු වෙන්න. ඒ වගේම මෙවැනි දෙයක් වුනොත් ඔබ කල යුත්තේ ශ්‍රී ලංකාවේ මේ සම්බන්දව මේ වගේ අපහසුතාවයට ල වූ යට උදවු කරන රජයේ ආයතනයක් තියනවා CERT කියල. පුළුවන් ඔවුන්ට ගිහින් පැමිණිලි කරන්න.
ඒ වගේම සයිබර් අපරාධ සම්බන්ධව ඔබට මොනයම් හෝ ප්‍රශ්නයක් තිබෙනවානම් ඔවුන්ට දැනුම් දෙන්න පුළුවන්. මේ සඳහා පිට කළහැකි දේ බොහොමයි. පළමු දේ තමයි අපේ පුද්ගලික දේවල් ඉන්ටනෙට් එකට යන එක වලක්වා ගන්න ඕනි. ඒ නිසා තමයි public සහ friends only කියලා හැම social media එකකම තියෙන්නේ. ඔබට ඔබේ ෆොටෝ එකක් දැනම ඕනි නම් එය friends only කියලා දාන්න පුළුවන්. ඒවගේම friends only list සිටිය යුත්තේද ඔබ දන්නා හඳුනන පිරිසක් පමණයි. එවිට ඔබට යම් ප්‍රශ්නයක් වුව හොත් ඔබට පුළුවන් අපට ඒ පුද්ගලයාව මුණගැසී කතා කිරීමට. ඔබ නොදන්නා අයෙකු ඔබේ friends list එකේ සිටියේ නම් ඒ පුද්ගලයා ඔබට අපහසුතාවයට පත් වුවහොත් අපට ඒ පුද්ගලයා මුණගැසීමට අපහසුයි. ඒ නිසා සැම විටම ඔබ දන්නා අය පමණක් ඔබේ friends list එකට add කරගන්න.
source http://thewoman.lk/facebook-cyber-bullying/
සමාජ ජාලා නිසා ඔබත් අපහසුතාවයට ලක් වූ අයෙක්ද ?

Attachments
Last edited: