Peoples Bank එකේ visa debit card එකක් ගන්න ෆෝරම් එක පුරවල දුන්නම කොච්චර කාලයක් යනවද card එක ලැබෙන්න?(ලියුම ගෙදරට එන්න)
කෑප්ටන් Jack Sparrow;11059474 said:masekata adu kalayak....
mathaka widihata 3weeks wage....
Forum??![]()
මාසයක් විතර යනව මචන් ඕවයෙනම්, කෝල් එකක් දාල අහල බලන්නකෝ!

Peoples Bank එකේ visa debit card එකක් ගන්න ෆෝරම් එක පුරවල දුන්නම කොච්චර කාලයක් යනවද card එක ලැබෙන්න?(ලියුම ගෙදරට එන්න)

Peoples Bank එකේ visa debit card 1a paypal walata connect kanna puluwanda?

mage ekata dawas 3i. umba ikmanata ona kiyala request 1k karanna.
kohomda request karanne machan ...............Peoples Bank එකේ visa debit card 1a paypal walata connect kanna puluwanda?
![]()