People's Debit Card Fee එක\

moveon

Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    People's Debit Card එක 2025 නොවැම්බර් Expire වෙන නිසා branch එකකට ගිහින් පරණ card එකයි, NIC එකයි, Passbook එකයි අරන් ගිහින් අලුත් Card එක ගත්තා.

    අවුල කියන්නෙ naturally expire වෙන card එක වෙනුවට අලුත් එකක් දෙන්නත් රු.750ක් charge කරනවා, ඒ ඇයි කියල Managerගෙනුත් ඇහුව, එයත් කියනවා එහෙම තමයිලු.

    Card center එකෙන් ඇහුවමත් ඒකම කිව්වා.

    ඉතින් බං තව Annual Fee කියල එකක් ගන්නෙ ඕවට නේද, Card එක නැතිකරගෙන නම් charge කලාට අවුලක් නැහැ.

    දන්න කෙනෙක් කියන්න මේක මෙහෙමද වෙන්නෙ කියල
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113

    කාඩ් එකට ප්‍රොටෙක්ට් කවර් එකක් වත් දුන්නද? :eek: :eek: :eek: මට දුන්නෙ නෑ මන් ඇයිද ඇහුවම කාර්ඩ් එකෙ ආරක්ශාවටලු. මන් එකිට කාඩ් එකෙ ආරක්ශාව ගැන පාඩමක් කියල දීලා ආවෙ. :lol::lol::lol:
     
    • Like
    Reactions: moveon

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    NSB, Rs.250 ක් annual fee කියලනම් ආවා. ඒ හැර මුකුත් නෑ දැනට.
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    508
    891
    93
    කාඩ් එකට ප්‍රොටෙක්ට් කවර් එකක් වත් දුන්නද? :eek: :eek: :eek: මට දුන්නෙ නෑ මන් ඇයිද ඇහුවම කාර්ඩ් එකෙ ආරක්ශාවටලු. මන් එකිට කාඩ් එකෙ ආරක්ශාව ගැන පාඩමක් කියල දීලා ආවෙ. :lol::lol::lol:
    දුන්නෙ නැහැ මචං
     
    • Sad
    Reactions: pathaleiretta

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    මොනවද බං මේ penny pinching? Debit card එකට 750, annual fee එක 750, තව SMS alerts වලට 750, IB 750 ඔක්කොම දම්මත් 3500 ට අඩුයි නේ. උඹලා bank account එකකින් ඔයිට වඩා වැඩක් ගන්නේ නැත් ද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,818
    11
    3,368
    113
    අපෝ ආයිත් කපලා නේද . ඉස්සර නම් ලෝ එකාක් තිබ්බා අන්තිම මාස තුන transactions එකක් වෙලා නැත්තම් ආපහු රිනීවල් එකක් කරන්නෙ නෑ. දැ‍‍ං ඒවා නෑ වැගේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මම අද ගිහින් account එකක් open කරා people's bank එකේ. Debit card එකත් ගත්තා. මේ දැන් message එකක් ඇවිත් 750ක් debited කියලා. 🥲
    මේ අවුරුද්දටමද නැත්තන් තව කැපෙනවද?
    ඒ මදිවට passbook එකක් දෙන්නෙත් නෑ, ඒකනම් අවුලක් නෑ. ඒත් People's Pay ඇප් එකට Phone permission ඉල්ලනවා. ඒ මොකටද?
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    People's Debit Card එක 2025 නොවැම්බර් Expire වෙන නිසා branch එකකට ගිහින් පරණ card එකයි, NIC එකයි, Passbook එකයි අරන් ගිහින් අලුත් Card එක ගත්තා.

    අවුල කියන්නෙ naturally expire වෙන card එක වෙනුවට අලුත් එකක් දෙන්නත් රු.750ක් charge කරනවා, ඒ ඇයි කියල Managerගෙනුත් ඇහුව, එයත් කියනවා එහෙම තමයිලු.

    Card center එකෙන් ඇහුවමත් ඒකම කිව්වා.

    ඉතින් බං තව Annual Fee කියල එකක් ගන්නෙ ඕවට නේද, Card එක නැතිකරගෙන නම් charge කලාට අවුලක් නැහැ.

    දන්න කෙනෙක් කියන්න මේක මෙහෙමද වෙන්නෙ කියල
    You can also ask about passbook less accounts. When I ask that they don't have statement based accounts. So I had to remove my account because I was sick of renewing passbooks and paying a fee for that.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    LOLC debit card eka nam free of charge gedaratama ewanawa :yes: plus free of charge cash withdrawals from any VISA ATM.
     
    • Love
    Reactions: moveon

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,485
    1,892
    113
    NTB tharam set na ekak wath ganan nam wadi thama

    Atm withdrwal fee rs.5 kapanne nathi ekama bank eka danata

    Wena ewa tyanwa nam mention karanna
     
    • Like
    Reactions: moveon

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,818
    11
    3,368
    113
    LOLC debit card eka nam free of charge gedaratama ewanawa :yes: plus free of charge cash withdrawals from any VISA ATM.
    මේ එකවුන්ට් එක ගැන පොඩි විස්තර ටිකක් කියන්න.

    lolc finance එකවුන්ට් එකේ සල්ලි දාලා තියනවා ද.
    ප්‍රශ්න වෙලා නැද්ද. payment error ect ect.
    කොච්චර වගේ transaction කරලා තියද.
    ඔන්ලයින් පේමට් එවෙලේම credit වෙනවාද .
    ෆීස් කොහොමද .any hidden fees.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මේ එකවුන්ට් එක ගැන පොඩි විස්තර ටිකක් කියන්න.

    lolc finance එකවුන්ට් එකේ සල්ලි දාලා තියනවා ද.

    Yes

    ප්‍රශ්න වෙලා නැද්ද. payment error ect ect.

    No issues whatsoever

    කොච්චර වගේ transaction කරලා තියද.

    Easily 1000+

    ඔන්ලයින් පේමට් එවෙලේම credit වෙනවාද .

    Yes

    ෆීස් කොහොමද .any hidden fees.

    25LKR for transfers from LOLC to other banks. This too used to be free till 2022 Nov 🥲

    Same for DFCC Pinnacle & Prestige

    No annual charges?
    ------ Post added on Nov 18, 2025 at 10:17 PM
     
    • Love
    Reactions: Bam