The Colombo Motor Show

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    motor show එක තමා බන් වෙන මොකක්ද.. මම ලංකාවේ ඉන්න කලේ ගිහින් තියනවා.
    උඹේ ෆොටෝස් බැලුවම හිතුනේ ඒ කලේ වගේමයි කිසිම improvement එකක් නෑ.. එකටත් එක්ක මේ රටවල motor show , අඩුම ගානෙ පට්ට කැලි ටිකක් හරි ඉන්නවා. :lol:

    අන්න මචෝ උබට වෑරදුන තෑන...
    පට්ට කෑලි ටිකක් හිටිය බන් උන්ව දෑක්කම වාහන මොනවද කියල හිතුන :)

    :yes:සිරිලක දේ සිරි සෑප දේ...:yes: