ජීවිතයට වැදගත් යමක්........

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ජීවිතයට වැදගත් යමක්........

    මේක බලන්න....:)
    මේකෙන් අපිට ගොඩාක් දේ ගන්න පුලුවන්...:yes:
    රී පෝස්ට් නම් සොරි..:sorry:
    ඔයාලගේ අදහස් දක්වලා ගියානම් තවත් වටිනව...
    :)




    මේක බැලුවට පස්සේ මට හිතෙනව අපේ සම්පූර්ණ ජීවිතෙන් අපි කරන දේ මොනවද කියල.....
     
    Last edited:

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කියන්න දේවල් තිබුනත් :love: ඈස් වල කදුලු වෑටෙන කොට කියන්න තියේන දේවල් කියා ගන්න තරම් ශක්තියක් නෑ... මට :confused: :(:(:(

    Rep++
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අත පය හොඳට තිබිලත් හිඟාකන ජාතියකට හොඳ ආදර්ශයක්
     
    • Like
    Reactions: eKingmaster

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    කියන්න දේවල් තිබුනත් :love: ඈස් වල කදුලු වෑටෙන කොට කියන්න තියේන දේවල් කියා ගන්න තරම් ශක්තියක් නෑ... මට :confused: :(:(:(

    Rep++

    ඇඩෙනව බන්...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අත පය 4 හොදට තියෙන අපි මොනවද කරන්නේ කියල හිතෙනව මේක දැක්කම....:baffled:

    නියම පොස්ට් එක මචන්.....
    11.gif


    You have given out too much Reputation in the last 24 hours, try again later
     
    • Like
    Reactions: eKingmaster

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අත පය 4 හොදට තියෙන අපි මොනවද කරන්නේ කියල හිතෙනව මේක දැක්කම....:baffled:

    නියම පොස්ට් එක මචන්.....
    11.gif


    You have given out too much Reputation in the last 24 hours, try again later

    :(:( :)
     
    • Like
    Reactions: DJU9

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    අපේ එහෙම අතපය නැති වුනානම් කොහොමද? මෙහෙම සන්තෝසයෙන් ඉන්න පුලුවන්ද? මෙයාගේ attitude එක හොඳයි. සමහර එවුන් නම් පොඩි දෙයක් ලැබුනේ නෑ කියල ඉතින් දුක් වෙනවනේ මාර විදිහට.