දොම්පෙ සාරංග ගෙ අවමගුල

Aug 17, 2011
140
20
0
දොම්පෙ සාරංග ගෙ අවමගුල

wwwlankaenewscomlatestn.png
 
  • Like
Reactions: nec2000

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේ ඇරඹුමක් පමණි.තව ටික කාලෙකින් තවත් සුන්දර සිදුවීම් ඔබට බලා ගත හැකි වෙනු ඇත.:rolleyes::shocked:
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    පැහැදිලි අසාධාරණයක් !!!! පොලීසිය නීතිය අතට අරන් වැඩ කරනවා , පොඩි මිනිස්සු හැම පැත්තෙන්ම තැලෙනවා
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මොනවා උනත් අන්තිමට උනේ අහින්සක ජීවිතයක් නැති උන එක විතරයි.
    :(:(:(:(
    මේ අපරාදය කරපු උන්ට නම් හොදක් සිද්ද වෙන්න එපා.
    :angry::angry::angry::angry::angry::angry:
     
    Aug 17, 2011
    140
    20
    0
    මේ ඇරඹුමක් පමණි.තව ටික කාලෙකින් තවත් සුන්දර සිදුවීම් ඔබට බලා ගත හැකි වෙනු ඇත.:rolleyes::shocked:

    පවි අහිංසක කොල්ලක්:(

    පැහැදිලි අසාධාරණයක් !!!! පොලීසිය නීතිය අතට අරන් වැඩ කරනවා , පොඩි මිනිස්සු හැම පැත්තෙන්ම තැලෙනවා

    මොනවා උනත් අන්තිමට උනේ අහින්සක ජීවිතයක් නැති උන එක විතරයි.
    :(:(:(:(
    මේ අපරාදය කරපු උන්ට නම් හොදක් සිද්ද වෙන්න එපා.
    :angry::angry::angry::angry::angry::angry:

    රටේ නීතිය රකින තැන් මෙහෙමනම් අනික්වා ගැන මොන කතාද....:sorry:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් බලපන් ඔය සයිට් එකේ මේ ගැන වචනයක් වත් තියනවද කියලා.....

    ඊයේ අලුයම මොරටුව : මෝදර පොලිස්‌ මුරපළේ
    කොස්‌තාපල් ඝාතනය කරති
    අපරාධකරුවන් ඇල්ලීමට නිරායුධව ගිහින්

    හේමන්ත රන්දුණු, සමන් කාරියවසම්,
    විජිතා ලියනගේ සහ කහවත්ත -
    කේ. ඩී. ප්‍රේමසිරි, හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්‌

    p1-6.jpg
    මොරටුව, මෝදර ප්‍රදේශයේ සන්නද්ධ අපරාධකරුවන් පිරිසක්‌ විසින් මෝදර පොලිස්‌ මුරපළට අනුයුක්‌තව රාජකාරි කළ කොස්‌තාපල්වරයකු කඩුවලින් කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර ඇත.

    මෙම ඝාතනය සිදු වූයේ ඊයේ (03 වැනිදා) අලුයම 1.00 ට පමණය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වූ මොරටුව පොලිසිය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළුව සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සාහසිකයන්ගේ කඩු ප්‍රහාරයට ලක්‌ව මියගියේ කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කොස්‌තාපල් (85876) චන්දවිමල සමරවික්‍රම මහතාය. 28 හැවිරිදි වියේ පසුවූ සමරවික්‍රම මහතා අවිවාහකයෙකි.

    අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව මෝදර පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ මෝදර ප්‍රදේශයට ගිය අවස්‌ථාවේ මෙම කොස්‌තාපල්වරයා කඩු ප්‍රහාරයකට ලක්‌ව ඇති බව පොලිසිය පවසයි.

    අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී ආයුධ රැගෙන යැම තහනම් කර තිබීම නිසා මෙම පොලිස්‌ නිලධාරීන් මෝදර ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ නිරායුධවය.

    මොරටුව, මෝදර නිවාස ඩී 5 ප්‍රදේශයේ නිවසක පෙරේදා රාත්‍රි කොටහළු මංගල්‍යයක්‌ තිබී ඇත. එහිදී දෙපිරිසක්‌ අතර හටගත් ආරවුලක්‌ දුරදිග යැමෙන් එක්‌ පාර්ශ්වයක්‌ විසින් අනෙක්‌ පාර්ශ්වයේ දෙදෙනකු කඩුවලින් කපා කොටා ඇත.

    පසුව මෙම දෙපාර්ශ්වයටම සම්බන්ධ පුද්ගලයන් මොරටුව මෝදර පොලිසිය වෙත ගොස්‌ මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.

    ඒ අනුව සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව, මෝදර පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් හයදෙනකු ඊයේ අලුයම එම ප්‍රදේශයට ගොස්‌ ඇත.

    පොලිස්‌ නිලධාරීන් මෙම සැකකරුගේ නිවස වටලද්දී එක්‌වරම කඩාවැදුණු හයදෙනකුගෙන් සමන්විත වූ අපරාධකරුවන් පිරිසක්‌ ඉදිරියෙන්ම පැමිණි කොස්‌තාපල්වරයාට කඩු ප්‍රහාරය එල්ල කර තිබේ.

    නිරායුධව සිටියදී ප්‍රහාරයට ලක්‌වූ සමරවික්‍රම මහතා බරපතළ තුවාල ලැබූ අතර පොලිස්‌ නිලධාරීන් ඔහුව පානදුර රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත.

    එහෙත් කොස්‌තාපල්වරයා රෝහල්ගත කිරීමට පෙර මිය ගියේය.

    මෙම සිද්ධිය සැලවීමෙන් පසු ඊයේ අලුයම මොරටුව මෝදර පොලිසියට පැමිණි නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි, සහකාර පොලිස්‌ අධිකාරි ඒ. කරුණාපාල ඇතුළු නිලධාරීහු සන්නද්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‌ෂණික මෙහෙයුමක්‌ ආරම්භ කළහ.

    මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු "බෝටා" නමැත්තා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන අපරාධකරුවකු බව හෙළිදරව් විය. පසුව කළ වැටලීමකදී මෙම සිද්ධියට සම්බන්ධ "බෝටා" ඇතුළු අපරාධකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

    නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ උපදෙස්‌ මත මොරටුව පොලිසිය පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

    • Like
    Reactions: nilanka kasthuri

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    මචන් බලපන් ඔය සයිට් එකේ මේ ගැන වචනයක් වත් තියනවද කියලා.....

    අපරාධකරුවන් kohomath machan owage ewa karanne ida tiyenawane.:yes:

    Eunata police kiyanne. Nithiyai, samayai rakinna inne aya. eyala athi me wage dayak wenne ba.:angry:

    Iye saranga. Heta oya wenna th bari na:confused:
     
    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28

    oyawage unwa usawi danna narakai :no: marala danna one :angry:
     
    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    oyawage unwa usawi danna narakai :no: marala danna one :angry:

    කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම මරා දැමූ බවට සැක කැරෙන පුද්ගලයකු බොල්ගොඩ වැවේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
    පහරදුන් කඩුව සඟවා ඇති තැන පෙන්වීමට කොස්තාපල්වරයකු සමග බොල්ගොඩ දූපතට බෝට්ටුවෙන් යද්දී කොස්තාපල්ටද පහරදී ඔහු වැවට පැන ඇතැයි පොලිස් ආරංචි පවසයි. මේ සම්බන්ධයෙන් තව තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.:yes:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේ වැරැද්ද කරපු පොලිස් කාරයන්ට ගුද මාර්ගයට මොකක් හරි කරන්න ඕන. :growl::growl::growl::growl:

    ඕකුන්ට ගහල වැඩක් නැහැ

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම මරා දැමූ බවට සැක කැරෙන පුද්ගලයකු බොල්ගොඩ වැවේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
    පහරදුන් කඩුව සඟවා ඇති තැන පෙන්වීමට කොස්තාපල්වරයකු සමග බොල්ගොඩ දූපතට බෝට්ටුවෙන් යද්දී කොස්තාපල්ටද පහරදී ඔහු වැවට පැන ඇතැයි පොලිස් ආරංචි පවසයි. මේ සම්බන්ධයෙන් තව තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.:yes:

    ඇත්තටමද නැත්නම් උඹ ජෝක් එකට කිව්වද?:rofl: අලුතෙන් ideas දෙන්න එපා උන්ට :P
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අපරාධකරුවන් kohomath machan owage ewa karanne ida tiyenawane.:yes:

    Eunata police kiyanne. Nithiyai, samayai rakinna inne aya. eyala athi me wage dayak wenne ba.:angry:

    Iye saranga. Heta oya wenna th bari na:confused:

    මචන් නිකං මිනිස්සුන්ව පොලීසියට එක්කං යන්නේ නෑනේ....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් නිකං මිනිස්සුන්ව පොලීසියට එක්කං යන්නේ නෑනේ....

    පොලිසියට දඬුවම් දෙන්න අයිතියක් නැහැ. උසාවි තියෙන්නේ මොකටද එහෙනම්
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    NEWS eka aththa machan. Lankadeepa eka tiyenne:)

    http://lankadeepa.lk/index.php/articles/7172

    වැඩි කල් නොගොස් ලංකාවත් තවත් එක ලිබියාවක් වෙන එක සිකුරුයි.මේ ආන්ඩුව නීතිය බල්ලට දාලා වැඩ කිරීම නිසා නොබෝ කලකදී මිනිසුන් නීතිය අතට ගැනීම වලකනු නොහැකි වනු ඇත.එවිට රට කලහකාරී නොසන්සුන් වනු ඇත.එවිට අපිට අරින්න බලාගෙන ඉන්න ඉන්දියාව සහ බටහිර රටවල් ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා මෙරටට ගොඩ බසිනු ඇත.ඊට පස්සේ අපිට ඉතින් දෙවියන්ගේ පිහිට තමයි.ඒ හින්දා මේ ආන්ඩුව රට ගැන හිතා වැඩ නොකලොත් අපිට මේ කරුම වලට වන්දි ගෙවන්න වෙයි.මේක මගේ උපකල්පනයක් පමණි.