◄මිනිසාගේ රුධිරය ගැන ඉගෙනගන්න 1 - Human Blood►

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ◄මිනිසාගේ රුධිරය ගැන ඉගෙනගන්න 1 - Human Blood►

    රුධිරය
    194d8735-d3e6-edb4-5142-394c9151a093.jpg

    blood.jpg

    රුධිර සෛල (Blood Cells)

    රුධිරයේ අන්තර්ගත ප්‍රධාන රුධිර සෛල වර්ග 3 කි.

    1. රතු රුධිර සෛල (රක්තානු)
    2. සුදු රුධිර සෛල
    3. රුධිර පට්ටිකා

    රතු රුධිර සෛල

    Quantum%20Healing%20and%20Healthy%20Red%20Blood%20Cells.jpg

    • ද්වී අවතලය.
    • විෂ්කම්භය මයික්රෝමිටර් 7.5යි.
    • ඝනකම මයික්රෝමිටර් 2.2යි.
    • පරිනත රතු රුධිර සෛල වල න්‍යෂ්ටියක් නැත.
    • අස්ථි වල ඇටමිදුලු තුල නිපදවේ.
    • දින 2-3 කදී පරිනත වේ.
    • වැඩිහිටි පිරිමි කෙනෙකුගේ රුධිරය 1ml තුල රතු රුධිරානු 5500000ක් ඇත.
    • වැඩිහිටි ගැහැණු කෙනෙකුගේ රුධිරය 1ml තුල රතු රුධිරානු 4500000ක් ඇත.
    • රතු රුධිරානු වල ආයු කාලය දින 120කි.
    • ඔක්සිජන් පරිවහනයට රතු රුධිර සෛල වල හිමොග්ලොබින් නැමති රසායනික ස්වසන වර්ණකය පවතියි.
    • රුධිරය 100ml සමඟ ඔක්සිජන් 20ml සම්බන්ධ වේ.

    හිමොග්ලොබින් වල සංයුතිය

    HEMOGLOBIN.jpg

    හිමොග්ලොබින් වල ඇති යකඩ අනුව නිසා (රුපයේ Fe) රුධිරයට රතු වර්ණය ලැබී ඇති.

    රතු රුධිරානු වල කාර්යයන්

    • ඔක්සිජන් පරිවහනය.
    • කාබන්ඩයොක්සයිඩ් පරිවහනය කර පිට කිරීමට.
    • ආහාර දිරවා ලැබෙන පෝශක කොටස් ශරීරය තුල පරිවහනයට.
    • ශරීරය තුල නිපදවෙන අපද්‍රව්‍ය ඒවා පිට කරන ස්ථාන වලට පරිවහනය.
    උදා:- යූරියා,දහඩිය,කාබන්ඩයොක්සයිඩ්

    මීළඟට සුදු රුධිරාණු ගැන.

    මේ මගේ
    3000.jpg

    වෙනි
    Post ඒක

    :):):):D:):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං දැක්කා මේ දිගටම උඔ ගොඩාක් වැදගත් පෝස්ට් දාගෙන යනවා
    දිගටම කරන් යන්න හැකිවේවා කියලා සුභ පතනවා....!!!:):):):)
    20770d1247620265-congratulation-to-swifty-for-completing-four-years-on-motorolafans-1190039274_congrats11.gif

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං දැක්කා මේ දිගටම උඔ ගොඩාක් වැදගත් පෝස්ට් දාගෙන යනවා
    දිගටම කරන් යන්න හැකිවේවා කියලා සුභ පතනවා....!!!:):):):)
    20770d1247620265-congratulation-to-swifty-for-completing-four-years-on-motorolafans-1190039274_congrats11.gif

    thank you යාලු........... :):):):)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්..
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්...

    8035d1273143820-congratulation-hasan1-ur-3000-post-h2.jpg
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මං දැක්කා මේ දිගටම උඔ ගොඩාක් වැදගත් පෝස්ට් දාගෙන යනවා
    දිගටම කරන් යන්න හැකිවේවා කියලා සුභ පතනවා....!!!:):):):)
    20770d1247620265-congratulation-to-swifty-for-completing-four-years-on-motorolafans-1190039274_congrats11.gif

    මචන් ඔය පුසා නිකන් ඒවාට සුභ පතන්නේ නැහැ, එමනිසා මමත් උඹට සුභ පතනවා