+~| PayPal | Amazon | Ebay Cards For Sale |~+

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
paypalgiftcard10.gif

ඩොලර් 10ක් වටිනා PayPal කාර්ඩ් එකක් රු.800 ක් පමණයි.



paypalgiftcard25.gif

ඩොලර් 25ක් වටිනා PayPal කාර්ඩ් එකක් රු.2000 ක් පමණයි.



paypalgiftcard50.gif

ඩොලර් 50ක් වටිනා PayPal කාර්ඩ් එකක් රු.4500 ක් පමණයි.



paypalgiftcard100.gif

ඩොලර් 100ක් වටිනා PayPal කාර්ඩ් එකක් රු.9000 ක් පමණයි.



paypalgiftcard200.gif

ඩොලර් 200ක් වටිනා PayPal කාර්ඩ් එකක් රු.17,000 ක් පමණයි.



paypalgiftcard500.gif

ඩොලර් 500ක් වටිනා PayPal කාර්ඩ් එකක් රු.40,000 ක් පමණයි.



ඩොලර් 10,25,50 කාර්ඩ් පත් සදහා බැංකු ගිණුමට බැරකිරීම හෝ MoneyBookers මගින් මුදල් ගෙවිය හැක.

ඩොලර් 100,200,500 යන කාර්ඩ් පත් සදහා බැංකු ගිණුමට මුදල් බැර කිරීම / MoneyBookers මගින් හෝ පැමිණ මිලදී ගත හැක. *ඇවිල්ලම ගෙනියන එක වඩාත් හොදයි*


Call me - 0778167800

********************************************************************************************************
ෆීඩ්-බෑක්ස්

බොහොම ස්තූතියි ඔය සහෝදරයට! $500 දාපු ගමන් $516ක් එකතු උනා මගේ ගිණුමට!

14581988.jpg
 
Last edited:

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් කලිනුත් එකෙක් ඔහොම දෙනව කියල ගන්න ගියාම ආගිය අතක් නැති උනා :rolleyes:
     

    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    $50 කාර්ඩ් එකක් ගන්න ඕන මචන්. මම කළිනුත් උබට කිව්වා. ඒ වෙලාවෙ මගේ Paypal එකට කෙළ වෙලා තිබ්බේ. දැන් නම් ඒක හරි මචන්

    Please PM machan! i can pay using MB :)
     

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    ඊමේල් එක ඉල්ලුවහම ජාතික හැඳුනුම් පත් අංකය එවන cjnisal වැනි ගොං වහන්සේලාට සහ කාර්ඩ් පතේ වටිනාකමට අඩුවෙන් සල්ලි බැංකුවට එවන අයට කාර්ඩ් පත් එවනු නොලැබේ.
     
    Last edited:

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    පිල්ලිය;11070046 said:
    $50 කාර්ඩ් එකක් ගන්න ඕන මචන්. මම කළිනුත් උබට කිව්වා. ඒ වෙලාවෙ මගේ Paypal එකට කෙළ වෙලා තිබ්බේ. දැන් නම් ඒක හරි මචන්

    Please PM machan! i can pay using MB :)

    උඹ උන්ට කෝල් කළාද? කෝල් කළාම විතරයි උන් ඉක්මනට වැඩ කරන්නෙ:lol: