"Game" Karayo Innawada?

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩෝ..අපිත් හොද ගේම් කාරයෝ තමයි..තුන් වෙනි තට්ටුව ෆ්ලැට් කරන්නද ඕනි අපි සෙට් වෙලා??

    :P:no:එපා එපා කලබල වෙන්න එපා...ඌ අහින්සකය බන්...
    .මොනව උනත් එලකිරි එකෙක් නේ..
    :P..........:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P:no:එපා එපා කලබල වෙන්න එපා...ඌ අහින්සකය බන්...
    .මොනව උනත් එලකිරි එකෙක් නේ..
    :P..........:D

    අන්න එහෙම වරෙන්..ගේම් නන් ගේම්..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mona game ganada aiya me kiyanne......:confused:.;) Mama nam kiwwe Video game.....:P


    ආ..ඒ ගේම් ද? මම හිතුව අනිත් ඒවා කියල.. මම දේ පණ බේරගෙන දුවන්න ලෑස්ති වුනේ:baffled::baffled: