Suzuki S-Cross vehicle eka gana danna aya innawada?

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Suzuki S-Cross vehicle eka gana danna aya innawada? ekak gannai baluwe..badu thiyenawada?
    suzuki.jpeg
     
    • Like
    Reactions: eksudda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Baleno ekak thiyenawa kolla..eka dila ganna balanne
    දෙකම එකවගේ නේ බන්. තව අතින් සල්ලි දෙනවා නං ඔය තියන එක තියාගෙන ඉන්න එක ලාබ නැද්ද
    මොකද්ද ඔය අනික් එකේ වෙනස. ලුක් එක උනත් ටිකක් එක වගේනේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    දෙකම එකවගේ නේ බන්. තව අතින් සල්ලි දෙනවා නං ඔය තියන එක තියාගෙන ඉන්න එක ලාබ නැද්ද
    මොකද්ද ඔය අනික් එකේ වෙනස. ලුක් එක උනත් ටිකක් එක වගේනේ
    ෂිරාවටම දෙකම එකයි
    අපරාදයක්
    නිකමට ටොයොට හොන්ඩ ගිහින් බලපන් වෙනස සුසුකි එකක් එක්ක