DIALOG SPEED KEEYATADA......................???

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
machanz, DIALOG lage internet nidahasee use karanna puluwan "TRAFFIC adu" welawa kiyada ban...? mata meheta wena 3g tiyena network ekak nathi nisa... DIALOG ma tama use karanna wenne... :(

traffic adu kiyatada machan?
 
baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මචෝ මම පාවිච්චි කරන්නෙත් Dialog තමයි .... එපා වෙනෝ බන් සමහර වේලාවට සිග්නල් හොදට තිබුණත් ස්පීඩ් නැ ...නේ ...
හොදට ස්පීඩ් එකේ වේද කරන්න ඕනනම් එක්කෝ රෑ 10.00 පස්සේ .....නැත්නම් උදේ පාන්දරම කුකුළත් අතේ අරන් නැගිටින්න ඕන බන් ......
දවල්ට නම් සමහර වේලාවට අව්ලක් නැ .....එත් එපා වෙනෝ බන් වෙඩක් කරගන්න ගියහම ..
 
XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    මචෝ මම පාවිච්චි කරන්නෙත් Dialog තමයි .... එපා වෙනෝ බන් සමහර වේලාවට සිග්නල් හොදට තිබුණත් ස්පීඩ් නැ ...නේ ...
    හොදට ස්පීඩ් එකේ වේද කරන්න ඕනනම් එක්කෝ රෑ 10.00 පස්සේ .....නැත්නම් උදේ පාන්දරම කුකුළත් අතේ අරන් නැගිටින්න ඕන බන් ......
    දවල්ට නම් සමහර වේලාවට අව්ලක් නැ .....එත් එපා වෙනෝ බන් වෙඩක් කරගන්න ගියහම ..

    :yes::yes::yes::yes::yes:

    Math Dialog
    Matath oya tikama thamai wela tiyenna
    mata dialog eke unge amma appala mathak wenawa mokakda hari dwnload karaganda giyaama

    :angry::angry::angry::angry: