cjnisal දැන් මොකද කියන්නෙ?
මම 2011/10/04 වෙනිදා ත්‍රේඩ් එකක් දැම්මා "පේපැල් ගිෆ්ට් කර්ඩ්ස් විකුණනවා" කියලා. මම විකුනන්නෙ කාර්ඩ් එක විතරයි. මීට් වෙලා ගන්න අයට අවශ්‍ය නම් දාලා දෙන්නත් පුළුවන් කිව්වා. ඉසෙල්ලාම එළකිරි එකේ කෙනෙක් $500 කාර්ඩ් එකක් අරගත්තා. කිසිම ගැටළුවක් නැතුව කාර්ඩ් එක වැඩ කරනවා කියලත් කිව්වා. ඊළඟට එළකිරි එකේ නැති කෙනෙක් කාර්ඩ් එකක් ඕන කියලා කොල්ලුපිටියෙදි මීට් උනා. මම එයාට කාර්ඩ් එක දාලා දීලා මුදල් අරගත්තා. ඊයේ තමා මේ cjnisal කියන කෙනා මට සල්ලි දැම්මේ. දැන් මම එයාටත් ගිෆ්ට් කාර්ඩ් එකක් යැව්වා. මෙන්න තියෙනවා ස්ක්‍රීන් ෂොට් එක.
Now what?
Sorry for multipal threads for same thing

Last edited: