කමු පාන්!!!!! (Cooking Video)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කඩෙන් ගෙනාපු සමහර පාන් වල ඇතුලේ එක්කෝ හූනෝ, එක්කෝ කැරපොත්තො !!
    දාඩිය දාගෙන , කිවිසුම් ඇරගෙන හදන පාන්!!
    ඊයේ හදලා අද විකුණන පාන්!!
    මීයෝ නටපු පාන්!!!
    .........වැඩිපුරම අපට ගන්න තියෙන්නෙ කැලෑ බේකරි වල පාන්නේ!!!

    ඔන්න ඒ නිසා පිරිසිදු උණු උණු කර කර ගාලා කන්න පුලුවන් පාන් ගෙඩියක් ගෙදරදීම හදා ගන්න අද කියලා දෙනවා!!!


    (ආර්ථික වශයෙන් නම් මෙය ලාභදායක නොවන බව සළකන්න)




    මගේ පළමු කුකින් වීඩියෝ එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1200028

    අනෙකුත් කෑම වට්ටෝරු එකතුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1183547
     
    Last edited:

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    කඩෙන් ගෙනාපු සමහර පාන් වල ඇතුලේ එක්කෝ හූනෝ, එක්කෝ කැරපොත්තො !!
    දාඩිය දාගෙන , කිවිසුම් ඇරගෙන හදන පාන්!!
    ඊයේ හදලා අද විකුණන පාන්!!
    මීයෝ නටපු පාන්!!!
    .........වැඩිපුරම අපට ගන්න තියෙන්නෙ කැලෑ බේකරි වල පාන්නේ!!!

    ඔන්න ඒ නිසා පිරිසිදු උණු උණු කර කර ගාලා කන්න පුලුවන් පාන් ගෙඩියක් ගෙදරදීම හදා ගන්න අද කියලා දෙනවා!!!


    (ආර්ථික වශයෙන් නම් මෙය ලාභදායක නොවන බව සළකන්න)




    මගේ පළමු කුකින් වීඩියෝ එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1200028

    අනෙකුත් කෑම වට්ටෝරු එකතුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1183547

    machang..atha hodalada inne..:lol::lol::lol::lol:
    thnx
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න වැඩ........මෙන්න වැඩ.....!!!!!
    හොදින් පිරිසිදු ව හදා ගන්න පුලුවන් නිසා අපේ පොඩි එවුන් ඉන්න සාමාජිකයන් ට මේක හදල දෙන්න පුළුවන් පොඩි එවුන්ට........!!!!!
    උඹට විශේෂ ස්තූතියක් කරන්න ඕන මචං, මොකද මම දන්නවා පෞද්ගලිකව උඹ කොච්චර අවිවේකී මනුස්සයෙක් ද කියලා....
    එහෙම වෙලත් මේ වගේ කරන එක ගැන කියන්න වදන් නැතැ....!!!
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Ah ela ela :D
    Eeye Deviled Chicken heduwa
    pattatam thibba
    watalappanuth hadala balanda one
    mekath ela
    REP++
    11.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wena ewun media ekata awilla mewa kiyala denne pampori gahala gahala uwama warnana karala meka loke thiyena amaruma wadak kiyala pennala

    eth nodakapu apita umba danna api nodanne de mahansiwela kiyala dena ekata thnx alot bro its more than these words
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඇයි බං...හදන්නේ කෑම....වැඩ කරන්නේ හොස්පිට්ල් එකක.........

    ආහ් එහෙමද කිව්වේ...මට තේරුන් නැ බන් ;)
    හොස්පිට්ල් එකේ කුස්සියේද දන් නැ වැඩ :D ;) :lol: (jk)
    සිරාවට ජොබ් එකට නම් සම්බන්දයක් වත් නෙති දෙයක්
    එත් එලටම කරනවා
    11.gif