මේ ත්‍රෙඩ් එකේ අරමුණ ෆොරෙක්ස් කරන අය අතර දැනුම බෙදාගෙන අපි හැමෝටම හොඳ අදායමක් මේ හරහා ලබාගන්න එක. ෆොරෙක්ස් කියන්නේ ලෝකයේ ඉතාමත්ම ප්‍රචලිත ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන්වාගත හැකි ඉතාම පහසු ක්‍රමයක්. නමුත් මේ ව්‍යාපාරයේදී බහුතරයක් ඉවසීම හා දැනුම අඩුකම නිසා අසාර්ථකයි.(85% ක් 95% අතර පිරිසක්). එහෙමනම් මා ළඟ තියෙන කුඩා දැනුමත් එක්ක මේකේ ඉන්න ෆොරෙක්ස් දන්න කට්ටිය ගාව තියෙන දැනුමත් එකතු කරල බෙදාගමු. මම කලින් පටන්ගත්ත ත්‍රෙඩ් එකෙන් ගොඩක් අය ඉල්ලලා තිබුන දන්න දේවල් කියල දෙන්න කියල. සමහර අය මුල ඉඳන්ම කියල දෙන්න කියලත් කිව්වා. එත් මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ තරමක් දන්න අයට වැඩි දුරට ඉගෙනගන්නයි සාර්ථක වෙන්නයි.
එහෙනම් ඔන්න ගුරු මුෂ්ටි නැතිව හැමෝම බෙදාගමු
එහෙනම් ඔන්න ගුරු මුෂ්ටි නැතිව හැමෝම බෙදාගමු
Last edited:
keep it up machan



