Forex Lessons

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ ෆොරෙක්ස් කරන අය අතර දැනුම බෙදාගෙන අපි හැමෝටම හොඳ අදායමක් මේ හරහා ලබාගන්න එක. ෆොරෙක්ස් කියන්නේ ලෝකයේ ඉතාමත්ම ප්‍රචලිත ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන්වාගත හැකි ඉතාම පහසු ක්‍රමයක්. නමුත් මේ ව්‍යාපාරයේදී බහුතරයක් ඉවසීම හා දැනුම අඩුකම නිසා අසාර්ථකයි.(85% ක් 95% අතර පිරිසක්). එහෙමනම් මා ළඟ තියෙන කුඩා දැනුමත් එක්ක මේකේ ඉන්න ෆොරෙක්ස් දන්න කට්ටිය ගාව තියෙන දැනුමත් එකතු කරල බෙදාගමු. මම කලින් පටන්ගත්ත ත්‍රෙඩ් එකෙන් ගොඩක් අය ඉල්ලලා තිබුන දන්න දේවල් කියල දෙන්න කියල. සමහර අය මුල ඉඳන්ම කියල දෙන්න කියලත් කිව්වා. එත් මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ තරමක් දන්න අයට වැඩි දුරට ඉගෙනගන්නයි සාර්ථක වෙන්නයි.
    එහෙනම් ඔන්න ගුරු මුෂ්ටි නැතිව හැමෝම බෙදාගමු
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Support Lines and Resistance Lines

    අද අපි බලමු Support Lines සහ Resistance Lines කියන්නේ මොනවද කියල? මම මේකට තෝරගන්නම් පසුගිය සතියෙ EURUSD Chart එක. ලෝකයේ වැඩිම දෙනෙක් trade කරන්නේ EURUSD නෙ. මුලින්ම අපි Highs සහ Lows හඳුනගමු.
    බලන්න Chart එකේ value එක අඩු වැඩි වෙන විධිය. වෙලාවක value එක වැඩි වෙලා නැවත අඩු වෙනවා. මේ වගේ වෙලාවක උඩම තැනට අපි කියනවා High එකක් කියල. ඒකෙම අනිත් පැත්ත Low එක
    highslows.jpg



    High එකකදි ඉහල යන්න බාධා කරන නිසා එතන Resistance Line එකක් තියෙනවා කියල හඳුනාගන්න පුළුවන්. Low එකකදි අගය පහල යනකොට ඉහල යන්න උදව් කරන නිසා එතන Support Line එකක් තියෙනව කියල හඳුනාගන්න පුළුවන්.​

    55404616.jpg


    මේ හැම එකක්ම Support Lines, Resistance Lines උනාට හැම එකම ශක්තිමත් නැහැ. ඒ නිසා අපට වඩාත් ශක්තිමත්(stronger) Support Lines සහ Resistance Lines අඳුරගන්න එක වැදගත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් Highs හෝ Lows කීපයක් එකතු කර අඳින Lines වලට තමයි Support Lines හෝ Resistance Lines කියන්නේ.
    අපිට මේක පහසුවෙන් අඳුරගන්න පුළුවන් Line Chart එකට ගිහින්.​

    rl2t.jpg


    හොඳයි අපි මේ ඇන්දේ Daily Chart එකෙන්නෙ. දැන් ඊට වඩා අඩු H4, H1, M30 වලට ගිහින් මේ ටික හරියටම අඳුරගන්න.සාමාන්‍යයෙන් මේ වගේ විශ්ලේෂණ වලට Monthly, Weekly, Daily, H4, H Time frames තමයි ගොඩක් භාවිතා කරන්නෙ.
    එහෙමනම් අපි දැන් බලමු H4, H1 Chart වලින් හඳුනාගන්න පුළුවන් Lines.​

    H4 Chart​
    rlh4.jpg


    H1 Chart​
    rlh1o.jpg


    ඊට පහල Time Frame වලට ගිහින් තවත් Lines හොයාගන්න පුළුවන්. එක එක අය මේ Strategy එක භාවිතා කරන විධිය වෙනස්. වැඩි Time Frame වලදී ඇඳපු Lines කුඩා Time Frame වලට ගිහින් Adjust(Smooth) කරන්න.
    මම පෙන්නලා තියෙන අන්තිම රූප සටහනේත් තව වම් පැත්තට ගිහින් තව Lines හොයාගන්න පුළුවන්.
    අවසානයේ ශක්තිමත් Lines හඳුනාගැනීම තමා වඩාත් වැදගත්.
    මේ Lines ඇඳලා ට්‍රේඩ් කරන විධිය ගැන අදහසක් ඉක්මනටම දාන්නම්.
     
    Last edited:

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ela ela apith puluwan tharam support eka dennam. thama masa 4k withara thamai trade karanna patan aragana thama iganagannawa. ape knowledge eka share karagamu. kohomath experience ekai discipline ekai strong determintion ekai thamai wadagathma sarthaka wenna:):)
     
    • Like
    Reactions: qwee123

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ela ela apith puluwan tharam support eka dennam. thama masa 4k withara thamai trade karanna patan aragana thama iganagannawa. ape knowledge eka share karagamu. kohomath experience ekai discipline ekai strong determintion ekai thamai wadagathma sarthaka wenna:):)

    Emotional Trading, Gambling Mind mara serious Fail venna
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Real Trading nam patangattha vitharay. Practice nam dan masa 6k vithara

    ehemada man mulin real karala 200usd withara kelawagaththa passe practice patan aran next week wage indan real eke aye patanganna inne
    mekata abbahi unahama beemata abbahiuna wage ban nawaththagandama ba kelawenda hari hariyanda hari trade karandamai hithenne:D:D:D
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ehemada man mulin real karala 200usd withara kelawagaththa passe practice patan aran next week wage indan real eke aye patanganna inne
    mekata abbahi unahama beemata abbahiuna wage ban nawaththagandama ba kelawenda hari hariyanda hari trade karandamai hithenne:D:D:D

    :lol:
    mokakda use kale kalin?
    Ay $200k danna hithuve?
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Great work. පුලුවන්නම් උඹ දන්න හොඳ trading strategies ටිකකුත් කියපන් මචන්. කොච්චර theory දැනගත්තත් වැඩක් නෑ බන් apply කරන්න ගියාම කෙළ වෙනවා. :(

    .
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Great work. පුලුවන්නම් උඹ දන්න හොඳ trading strategies ටිකකුත් කියපන් මචන්. කොච්චර theory දැනගත්තත් වැඩක් නෑ බන් apply කරන්න ගියාම කෙළ වෙනවා. :(

    .

    Ok.. eka thamay me patangatthe ...
    Ohoma yang
     
    • Like
    Reactions: idhasitha