Duminda Silva Hospitalized

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..
    :yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    අනේ මන්ද බං..එකෙක් කියනවා මැරිල කියල, අනිත් එකා කියනවා හාර්ට් එක වැඩ කරේ නැති උනාට මොලේ වැඩ කියල, තව එකෙක් කියනවා ඌ ඌටම වෙඩි තියා ගත්තලු,

    මරාගෙන මැරෙන්න හිතෙනවා ඕයි..එකෙක් හරි ඇත්ත කියපියකෝ... :angry::growl::baffled::eek:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    අනේ මන්ද බං..එකෙක් කියනවා මැරිල කියල, අනිත් එකා කියනවා හාර්ට් එක වැඩ කරේ නැති උනාට මොලේ වැඩ කියල, තව එකෙක් කියනවා ඌ ඌටම වෙඩි තියා ගත්තලු,

    මරාගෙන මැරෙන්න හිතෙනවා ඕයි..එකෙක් හරි ඇත්ත කියපියකෝ... :angry::growl::baffled::eek:

    ඔතන කියල තියන ප්‍රසන්න ගෙ seen එකනම් ඇත්ත
    අනිත් ඒවා නම් දන්නෙ නැහැ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..

    පොල් කඩපු එවුන් පර්ලිමෙන්තුවට යැව්වම වෙන දේවල් තමා මේ.මොනකරන්නද ආසියාවේ අශ්චර්යනේ!
    :baffled::angry::D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..

    මුල්ලේරියාව ප්‍රදේශයේ අද සවස සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරය සැත්කමින් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර ‍රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සවේන්ද්‍ර ගමගේ පැවසුවේ වෛද්‍යවරුන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවයි.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹල දන්නවද ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගෙ බිරිඳ අඩීඑච් පාරෙ ඇවිත් තියෙනවා. මේ වෙලාවෙ ඒ පාරෙන් ආපු දුමින්ද සිල්වා වාහනෙන් බැහැල ඇවිත් අර ගෑණු කෙනාගෙ කණට ගහල තියෙනවා. මෙන්න මේ වෙලාවෙ ප්‍රශ්ණෙ දුරදිග යනකොට භාරත ලක්ෂ්මන් ඇවිත් තියෙනවා මෙතෙන්ට. ඒ වෙලාවෙ තමයි දුමින්ද ඇතුළු පිරිස භාරතට වෙඩි තියල තියෙන්නෙ. ආරංචියෙ හැටියට දුමින්ද විසින් ම එයාට වෙඩි තියාගෙන රෝහල් ගත වෙලා කියලයි ආරංචිය. (තාම හරි විස්තරේ දන්නෙ නෑ)

    මේක කාලයක් තිස්සෙ ඇදෙන ආරවුලක්. ප්‍රසන්න සෝලංගආරච්චි කියන්නෙ භාරත ගෙ අනුගාමිකයෙක්. දුමින්ද තමයි සංවිධායක ඒ ආසනේ. ඉතින් ආසනේ ප්‍රාදේශීය සභා සභාපති වෙනත් අයෙකුට සහය දැක්වීම දුමින්ද ට ඇණයක් වෙලයි තිබුණෙ. මීට දින කිහිපයකට උඩදි ප්‍රසන්න සෝලංගආරච්චිගෙ ගෙදර සවි කරල තිබුණු මහින්ද රාජපක්ෂගෙ විශාල දැන්වීම්පුවරුවකටත් තුන් පාරක් වෙඩි තියල තිබුණ. මේන්න මේ සිදුවීම් වල එක අවසානයක් තමයි මේ මරාගැනිල්ල.

    හොයල බලපල්ලා. අඩීඑච්, අංගොඩ, මුල්ලේරියාව හරියෙ අය ඉන්නවනම් කියපල්ලා මම වැරදි නම්..

    මේ අනිත් සීන් නම් ඇත්ත වෙන්න ඇති, හැබැයි දුමින්දයා ඌටම වෙඩි තියාගත්තා වෙන්න බෑ. මොකද ඌම තියාගත්තා නම් ඔච්චර සීරියස් තුවාල වෙන්න තියාගන්නේ නෑනේ. උණ්ඩ 2ක් එලියට අරගෙනත් තව 1ක් තියෙලු ගන්න අමාරු
     
    Oct 8, 2011
    118
    12
    0

    දුමින්දට පිස්සු නෑ බන් ඔලුවට බුලට් 3ක් බහින්න වෙඩි තියාගන්න :lol: ඕනෙනං කකුලකට තියාගනියි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මේ අනිත් සීන් නම් ඇත්ත වෙන්න ඇති, හැබැයි දුමින්දයා ඌටම වෙඩි තියාගත්තා වෙන්න බෑ. මොකද ඌම තියාගත්තා නම් ඔච්චර සීරියස් තුවාල වෙන්න තියාගන්නේ නෑනේ. උණ්ඩ 2ක් එලියට අරගෙනත් තව 1ක් තියෙලු ගන්න අමාරු

    බොරු වෙන්න ඇති බං ඔච්චර උන්ඩ ඔලුවේ තියාගෙන ඉන්න පුළුවනේ....
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගොසිප් ලංකා එකේ තියෙන්නේ දුමින්දයා චන්දපොලක් ලඟ හිටපු සංධානෙම සෙට් එහෙකට නෙලල වෙඩි තිය තිය යනකොට භාරතගේ සෙට් එක දැකලා උන්ටත් තියලලු.එතකොට භාරතගේ ගාර්ඩ් එකේ උන් දුමින්දලට වෙඩි තියලලු. මේ කථාව ඇත්ත නම් මරණෙන් බේරුනත් දුමින්දයට ලේසි වෙන්නේ නැ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මැරියංකෝ, අනේ සාදු, ඉක්මනට මැරියන්, කුඩු බිස්නස්, කුඩු වලට තිත, නිකං සබං, සුනිමල් පවු

    සුපිරි ටැග් ටික:P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    බොරු වෙන්න ඇති බං ඔච්චර උන්ඩ ඔලුවේ තියාගෙන ඉන්න පුළුවනේ....

    ඒක තමයි බං අවුල, ඔච්චර වැදිලා බේරුනා කියන්නේ:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Oct 8, 2011
    118
    12
    0
    ගොසිප් ලංකා එකේ තියෙන්නේ දුමින්දයා චන්දපොලක් ලඟ හිටපු සංධානෙම සෙට් එහෙකට නෙලල වෙඩි තිය තිය යනකොට භාරතගේ සෙට් එක දැකලා උන්ටත් තියලලු.එතකොට භාරතගේ ගාර්ඩ් එකේ උන් දුමින්දලට වෙඩි තියලලු. මේ කථාව ඇත්ත නම් මරණෙන් බේරුනත් දුමින්දයට ලේසි වෙන්නේ නැ
    මොන පිස්සුද බන්, ඌ බේරුනොත් යස අගේට ඉදියි, මලොත් චන්දන කස්තුරිආරච්චි එතනට එයි, දෙන්නගෙම වෙනසක් නෑනෙ :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ මැරියංකෝ, අනේ සාදු, ඉක්මනට මැරියන්, කුඩු බිස්නස්, කුඩු වලට තිත, නිකං සබං, සුනිමල් පවු

    සුපිරි ටැග් ටික:P:P

    කට්ටිය දුමින්දට පට්ට ආදරෙයි වගෙ නේ බන්? ? ? ? ?:lol:
     
    Similar threads