ප‍්‍රබල මාලිමාවියක් අනියම් සැමියා අතින් මරුට.. ඔහුත් මාලිමාවෙක්..

Hankook

Well-known member
  • Apr 4, 2022
    3,689
    5,724
    113
    නාන කාමරයේ වැටී සිටියදී තුවාල වී ඇතැයි කියමින් මහනුවර රෝහලට ඇතුළත් කළ ජාතික ජනබලවේගයේ තෙල්දෙණිය කාන්තා බලමණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන අමිලා විමානි කොඩිතුවක්කු නැමැත්තියගේ මරණය ඝාතනයක් බව හෙළි වේ.

    මෙම ඝාතනයට ඇයගේ අනියම් සැමියා යැයි කියන ද්විත්ව පුරවැසියකු විසින් සිදු කර ඇතැයි සැකකරන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

    නාන කාමරයේ වැටී සිටි බව පවසමින් අනියම් සැමියා විසින් පසුගිය 25 දා සුවිසැරිය ගිලන් රථයක් ගෙන්වා ගෙන ඇයව මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ. ඇයගේ ශරීරයේ පවතින තුවාලවලට අනුව නාන කාමරයේ වැටීමක් නොව පහරදිමක් හේතුවෙන් ඇති වූ තුවාල බව නිරික්ෂණය වීමෙන් පසු මෙම මරණයට සැකපිට ඇයගේ අනියම් සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුණ්ඩසාලේ නරේන්ද්‍ර මාවතේ පදිංචි සමන් කොඩිතුවක්කු නැමැති සැකකරු ඕස්ට්‍රේලියානු හමුදාවේ සේවයේ නිරතව විශ්‍රාම ගොස් ඇතැයි පැවසෙන අතර මෙම මරණය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගතව පසුවේ. මෙම පුද්ගලයාද ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියකු ලෙස කටයුතු කරමින් සිටි අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

    අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය විවාහක තැනැත්තියක් වන ඇය සමූපාකාර පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරනු ලැබුවාය. පසුගිය 24 දා රාත්‍රියේදී ඇය කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ සිය අනියම් සැමියා වූ සමන් කොඩිකුවක්කු රැඳී සිටින නිවෙසට ගොස් තිබේ. එදින රාත්‍රී කාලෙයේ එම නිවෙසේ රැඳී සිට ඇති ඇය නානා කමරයේ වැටී තුවාල වූ බව පවසමින් අනියම් සැමියා විසින් 1990 සුවිසැරිය ගිලන් රථයකින් 25 දා මහනුවර රෝහලට ඇත්ළත් කර තිබෙන බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පල්ලෙකැලේ පොලීසිය පවසයි.

    රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ තත්ත්වය බරපතළ වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත රෝහලින් ඒ බව පොලිසිය දැනුම්වත් කර ඇත. ඒ අනුව පල්ලෙකැලේ පොලිසියේ නිලධාරීන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මුණගැසී කළ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ එම තුවාල නාන කාමරයේ වැටී සිදුවී නැති බවත් සිරුරේ තැනින් තැනද තුවාල ඇති බැවින් පහරදීමකින් එම තුවාල සිදුව ඇති බව නිරීක්ෂණය වන බවත්ය.

    ඒ අනුව පල්ලෙකැලේ පොලිසියේ නිලධාරීන් මහනුවර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැඳවා නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි ඇය අනතුරට ලක්වූ නිවස පරීක්ෂා කර ඇත. ඊට අධිකරණ වෛද්‍යවරයා ද පැමිණ ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. එම විමර්ශනයේ දී පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඇය නාන කාමරයේ වැටී නැති බවටත් එම නිවෙසේ අපරාධමය ස්ථාන ස්වරූපයක් නිරීක්ෂණය වී ඇති බවත්ය. එහිදී නිවෙස් හිමි සමන් කොඩිතුවක්කුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හැසිරීම හා ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් යම් සැකයක් පොලිස් නිලධාරීන්ට පැන නැ‍ඟී ඇත. එසේම මෙම පුද්ගලයා පොලිසිය මගහැර සිටීමට ද මෙම සිදුවීමෙන් පසු ලොකු උත්සාහයක ද නිරතව තිබේ.

    මේ සියල්ලම සැලකිල්ලට ගෙන පල්ලෙකැලේ පොලිසිය අමිලා විමානි කොඩිතුවක්කුට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් සැකපිට 26 වැනිදා ඇගේ අනියම් සැමියා බව කියන සමන් කොඩිතුවක්කු අත්අඩංගුවට ගෙන ඇත. එහි දී ඔහුගෙන් පොලිසිය කළ දීර්ඝ ප්‍රශ්න කිරීමක දී පවසා ඇත්තේ දෙදෙනා අතර එදා බහින්බස් වීමක් සිදුවූ බවත් ඇය තුවාල වූයේ පඩිපෙළින් වැටී බවත්ය.

    ඔහු එසේ පැවසුවත් ඇයට අමානුෂික ලෙස පහර දී ඇති බව බැලූ බැල්මටම වෛද්‍ය පරීක්ෂණවලින් පවා පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැකපිට සමන් කොඩිතුවක්කු නමැති අය තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට 27දා ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා අධිකරණය ඔහුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් දැඩි සත්කාර එකකයේ සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අමිලා විමානි කොඩිතුවක්කු මහත්මිය 30 දා මියගිය බවත් පොලිසිය කියයි. මේ කාලය පුරාවටම ඇයගෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාගැනීමට ඉඩක් නොවූ බවත් ඇය රෝහල්ගත කළ දින සිට මිය යන තුරුම සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් කිසිවක් ප්‍රකාශ කර ගැනීමටවත් නොහැකි තත්ත්වයකින් බවත් පොලිසිය කියයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    15,258
    29,446
    113
    :rofl:

    https://lankacnews.com/ප්රබල-මාලිමාවියක්-අනිය/

    facebook.jpg
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,092
    1,010

    මම දන්න තරමින් දවසකට ගෑනීට මිනිහා හරි හොර මිනිහා හරි ගහන සීන් 500කට එහා තියෙනවා.... ඔය පංසීය අතරේ මාලීමාවේ ඒවා විතරමද තියෙන්නේ..... වෙන පක්ශ වල ඒවා නැද්ද.....

    හා ඒත් කමක් නෑ..... 500ම මාලිමාවෛයන් උනත් මේ පාර අනුර අයියාට තම චන්දේ දෙන්නේ....

    අවුල් වගේද.... එහෙනම් එලකිරි එකේ ෆුක දෙන්නේ නැතුව.... අයින් වෙලා යන්න.....
     
    • Haha
    Reactions: k.k.mohmad

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,673
    1,347
    113
    ඇයත් නොදන්නිය ඇය යන මානය. . .
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,380
    1,417
    113
    Nowhere
    ප්‍රබල පොහොට්ටු නායකයෙක් 69 ලක්ෂයක් පුක්ෂණය කර වසර දෙකකට ආසන්නයි
    වගේ නිව්ස් නැද්ද ?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    10,899
    1,869
    113
    පොහොට්ටුවෙ ප්රබල එවුන් මරගෙන හුකාගෙන නැද්ද...
    පක්සෙ සමජිකත්වෙ අඩල නැ මිනිස්සු කොමත් මරගන්නව හුකාගන්නවා
    මෙක තනිකරම පක්සෙ එක්ක තියන තරහට ගහන මඩක්

    ps -
    මෙවට අහුවෙල රැවටෙන එවුන් නම් අමු හරක් අපරදෙ උන්ට දුන්න නිදහස් අධ්‍යාපනය
    එ වගෙ රැවටෙන හරක් නිසයි රටට මෙහෙම කෙල වෙල තියෙන්නෙ