mokadda meh ape colombo walata uneh?

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
මම ආන්ඩුවට කොහොමත් කැමති නැහැ. දුක මුස්ලිම් එකෙක් mayor වෙන එක
ඊයෙ කොළඹ වෙච්ච දේ,තව අවුරුදු 30කින් විතර ජනාධිපති වරනයකදි වෙන්න පුළුවන්.UNP එකේ කොච්චර හොද වෙන උන් ඉන්නවද ඒත් ගෙනල්ල ගැහුව muslim එකෙක්.

this is our country.cmb is our soul.our
birth place.but unacceptable thing happened yo.:oo::oo::oo::oo::frown::frown::frown::frown::frown::no::no::no::no::growl::growl::growl::growl:
 

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
ai bun muslim ekek unama athi waradda mokadda !!! agamen wadak naha bun...uta wadak karanna puluwan honda minihek nam echcharai !!! oita kalinuth muslim mayors la indala thiyanawa :S
 
  • Like
Reactions: nathasri

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Ha ha , UNP eka CMB waling pannanna ba katawath, mahinda awith purapathi apekshakaya widiyata CMB waling illuwath, CMB UNP eke ain karanna ba
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උබ ඊයේ වෙනකන් කිව්වෙ කොලඹ UNP එක දිනන්න ඕන කියල නෙ...දැන්ද රට ජාතිය ගැන හැගීමක් ආවේ...
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ŦĦĔ ƦȆƉǾӾ;11099980 said:
    උබ ඊයේ වෙනකන් කිව්වෙ කොලඹ UNP එක දිනන්න ඕන කියල නෙ...දැන්ද රට ජාතිය ගැන හැගීමක් ආවේ...

    kawda danne muslimek ei kiyala.anika koheda mama qwe unp dinana ona kiyala?proofs plz?
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    anika medapara UNP un thani pakshayak widiyata awill WIN kare , mano ganeshan ge pakshe , Rauf hakeem ge pakshewath sup eka nathiwa win kare
     
    Sep 1, 2009
    2,359
    215
    0
    Ha ha , UNP eka CMB waling pannanna ba katawath, mahinda awith purapathi apekshakaya widiyata CMB waling illuwath, CMB UNP eke ain karanna ba

    ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ බං...DFFඑකයි SLMC එක්ක සංධානයක් ගැහුවනන් බහුතරය එන්නෙ ආණ්ඩුවට..ඊට පස්සෙ විශ්වාස භංගයක් ගේනව මුසම්මිල්ට එරෙහිව...ඊට පස්සෙ මිලින්ද නගරාධිපති...ඊසි නෙ...:lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Milindaya paradunata duke uba enne , na keyapan balanna haha

    Milindaya dinnath wadak na, dinna gaman ratapaninawa oka, UNP eke iddith USA ma wadipura hitiye
     
    Sep 1, 2009
    2,359
    215
    0
    kawda danne muslimek ei kiyala.anika koheda mama qwe unp dinana ona kiyala?proofs plz?

    උඩින්ම කියල තියෙන්නේ උබ ආණ්ඩුවට කැමති නෑ කියල...ආණ්ඩුවට කැමති නැත්තන් විපක්ශයට කැමති වෙන්න එපයි..නැත්තන් දේශපාලනය කතා කරන්න බෑ නෙ..ආණ්ඩුව පැරදුනා විපක්ශෙ දිනුව..මුසම්මිල් දිනුව...
    අනික බන් උබ UNP එකේ නගරාධිපති අපේක්ශකය නොදැනද මෙච්චර මේ දේශපාලනය කතා කරන්නෙ...?මොනා කතා කරන්නද තව...:rolleyes:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    pontiyo mama anduwata puka denna naha.mata thiyana ekama awula sinhala ekek nathuwa muslim ekek mayor wechchi eka


    ane ban una mona magulkda keyanne , yako UNP eken sajithge team eka danna haduwe Imithiyas danna ehenam porath muslim ne, Ubalage oya jathi prashna hinda thmai lankawata kela une

    Uba aduwata p*** denna nathi bawa penawa , ekata sathutui:)