මේ ශීතල රාත්‍රියේ ඉන්නට ආසයි ඔබ තුරුලේ
ඝණ අදුරේ වැසි වැටුනත් එය නොදනේ
හදෙහි නැගෙන ඔබේ රාවේ මා හට කොදුරයි රහසේ
එයෙහි නැගෙන හද ගැස්මේ පවසයි මට ඔබේ සෙනෙහේ
සිසිරයේ පාළුව නැත මට ඔබේ දෑතේ
ඉන්නට පතමි ඔබේ ළය මඩලේ
සැමදා ඉන්නයි මා නම් පැතුවේ
වෙන්වී යන්නට මා හට රිසි නැත්තේ
මේ පාළු රාත්‍රිය විසල් සේ මා හට හැගුනේ
තරු පවා මා නිසා රහසේ හැඩුවේ
හදෙහි ගැහෙන රාවේ පවසයි මාගේ නිරසේ
සද පවා සැගුනේ පෙන්නවනදෝ ඔහුගේ ශෝකේ
කවදා ඔබ මා වෙත පැමිනේ
නොදනි මා නම් කෙසේ
පවසමිද දෝ එය මට රහසේ
ඉන්නම් මා මග බලා සිත්සේ
ස්තුතියි.!
-Snowl -
Last edited:
maxxa lassana adahas thiyanawa wagee good luck

