ඉංග්‍රීසි

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඔන්න තවත් ඉංගිරිසියෙන් ලියන්න බයවෙන්න එපා. මේ software එකෙන් ඔබ ලියන දේ නිවැරදි ව්‍යාකරන වලට සකස් කරල දේවි - WhiteSmoke

    බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බසින් තියෙන දෙයක් කියවලා හොදින් තේරුම් ගන්න පුළුවන් වුනාට යම් දෙයක් ලියන්න ගියාම පොඩි චකිතයක් තියෙනවා නේද? එයට හේතුවන්නට ඇත්තේ සමහරවිට ව්‍යාකරණ පිළිබද නිවැරදි දැනුම හෝ ඒවා ඉගනගෙන සිටියත් නිසි අයුරින් භාවිතයට ගැනීමට ඇති අපහසුතාවය වන්නට පුළුවන්. ඉතින් මේ කියන්න හදන මෘදුකාංගයෙන් මේ භාදකය සෑහෙන්න දුරකට මඟහරවා ගන්න හැකිවේවි. ඒත් කොහොමවුනත් නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරල තමන් විසින්ම නිවැරදිව ඒ බස හසුරුවන එක තමා වඩාත් සුදුසු.

    whitesmoke.jpg


    මෙසේ අප ලියනා දෙය නිවැරදි ලෙස ව්‍යාකරන හා අක්‍ෂර වින්‍යාසය සකස් කරල දෙන මෘදුකාංගය තමයි White Smoke කියලා කියන්නේ. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එහි v10 වූවත් දැන් එහි v11 පවා නිකුත්වී තිබෙනවා. ඔබට මෙම මෘදුකාංගය පරිපූරණ තත්වයට පත්කරගැනීමට අවශ්‍ය Serial අංකයද සහිතව මෙම ටොරන්ටුවෙන් ලබා ගන්නට හැකියි.


    හැබැයි මේ දේත් කියන්න ඕන ඇතැම් වෛරස් නාශක මෘදුකාංග වලින් මෙම මෘදුකාංගයේ ප්‍රධාන ගොනුව වන WhiteSmoke Setup.exe ෙගානුව තුල වෛරස් එකක් ඇතැයි සැක කරන නිසා එය Quarantine වීමටත් ඉඩ තිබෙනවා. ඉතින් ඒක ගැනත් අවධානය යොමකරන එක හොදයි කොහොම වුනත් ඔබ මුලින් මේ Torrent එකේ තිබෙන file එක download කරල පසුව හැකිනම් වෙනමම v10 ට අදාල WhiteSmoke Setup.exe ගොනුව අන්තර්ජාලයෙන් download කරගෙන අවශ්‍ය ලියාපදිංචිය WhiteSmokeRegistration ගොනුව ආධාරයෙන් සිදුකරගැනීම වඩාත් සුදුසුයි.

    මෙන්න මේ සබැදියෙනුත් මේ මෘදුකාංගය ලබා ගන්න පුළුවන්.


    Code:
    http://sathsamudura.blogspot
    Posting+Thanks.png