සාහිසිකයන්ගේ කුරිරු වෙඩි ප්රහාරයකට ලක්ව දැනට රෝහල් ගතව ඉන්න ගරු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මැතිතුමාට හා අනෙකුත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය පාර්ථනා කරමු. ඒවගේම මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගිය බාරත ලක්ෂ්මන් මහතාටත් අනිත් අයටත් නිවන් සුව පතමු.






, ubawath official statement 1k deepan balanna

