DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    answer tamai dunne ube eyes thienna one tama p*ka thibbata man monawa karannada mn dannama case 1k kiwwe oka age 13 school kellek rape kala. e seen 1 kella sihiya nathuwa hospital eke hitiya. uba oya wage ewunta nodi hitapan man sira kiyanne oya wage ewunta kade yana ubala wage ewun nisa mee rate school yana lamayektawath inna na. ubalata saha gahanawa unwa promote karawata. uba pm karapan man wistarath dennam. oka nawathapan ubath ugen apaye yai:):):) e kella ada inna hati blpan:nerd:

    rate kirthimath hodata wada karana ayata oya wage boru chodana ena eka samanya deyak. owa ganan ganna narakayi. Ranjan Ramanayakatath oya wage ganu case awa eth ewa oppu une naha.
    ube gedara katha karana widiyata elakiri eke katha karanna epa machan. wadagath widiyata hasirenna
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එතකොට දුමින්දට වෙඩි තියපු එකා විතරයි සාහසිකය, තව ජීවිත තුනක් නැති කරපු එවුන් හතර පෝයටම සිල් ගනිපු උන් වෙන්නැති. :lol:

    :no: hamoma waradiyi machan. mama meke hamoma gana kiyala thiyenawa
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    mu hitiyoth tawa lamai kee denek rape karai da. kudu wikunala lamainta ammalawa pana pitin maraida.mu thisan sathek taranwath watinne na :P:P habai widawala one marenna:P

    duminda kiyanne ahinsaka janathawata udaw karapu ela kollek. boruwata kaha gahanna epa.
    ජනතාවට කෙසේ වෙතත් ගෑණුන්ටයි කෙල්ලන්ටයි නම් උදව් කරපුව ඔනේ තරම් අපි දැකල තියෙනවා......එකම ගෙදර අක්කටයි බාලවයස්කාර නංගිටයි උදව් කරපු එකම මදෑ මූට මෙත් වඩන්න............

    :no::no::no::no:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    rate kirthimath hodata wada karana ayata oya wage boru chodana ena eka samanya deyak. owa ganan ganna narakayi. Ranjan Ramanayakatath oya wage ganu case awa eth ewa oppu une naha.
    ube gedara katha karana widiyata elakiri eke katha karanna epa machan. wadagath widiyata hasirenna

    u wada karana kale newe meka une 2004 u unp inna kale uba nikan nodi hitapan bnz man ayth kiyannewath ubata reply dannewath na .ubalata saha gahanawa okunwa rakinawata. e kella saha e kellage parentsla widawana widawilla ube lamayata ohma wela lamayai ubai ube wife tai:sorry::sorry: widawanna wei edata wena ekek kiyai boru chodana kiyla . oppu wenne kohomada u unwa maranawa kiwwa. eta passe mehe. uba oppu una ewa ahnawanak kiyapan sb khmada gewal hadanna salli hambune kiyla oppu kale? u letters gatha business ayagen salli dunna kiyla anna ewage owath . hama ekama mewa dannawa mewa gossip newe adath e kella inna hatith dakala kiyanne. man ar kiyapu de ubata unoth edata ubata terei ethakan unta kade palayan . finished. let killers die;):D;)
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    Kudu dumindaya wagema uta kade yana, udaw karana Windows 7 wage pahara balloth oya wagema marila yanna one. u tawa tika kalayak yahatin jiwath unoth tawa ahinsaka kollo ke denek kudu walata abbahi wei da kiyala hitala balapan. duminda silva wage marayn wa promote karana ubalath ekata haul. kauru hari muge details dannawa nam meke dapalla. heta ude wena kota bharathage ekek gema dela tiyei. ubata yahatin inna labenna danaganin
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    boru chodana karana ube kate panuwo gahanna ona. Duminda Silva kiyanne ratama adare karana Colombo walin 2nd place ekata wadima manapa gaththa hamotama udaw karana hitha hoda charithayak. pacha web site wala news balala boru chodana karanna epa. eliyata bahala balapan.

    අනේ මගේ කට.....ඔහොම කියනවනම් මර්වියත් හොඳට මනාප ගත්ත එකෙක් නේ...
    ආ..මට අමතක උනා..කෙල්ලෝ ගැන කේස් එක...මූට විරුද්ධව සාක්කි දෙන්න එන්නේ නැතුව තමයි නඩුව ඉවර උනේ...මං හිතන්නේ කෙල්ලන්ට උසාවි එන්න බස් එකට සල්ලි නැති වෙන්න ඇති....
    :angry::angry::angry::angry::angry:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    සාහිසිකයන්ගේ කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට රෝහල් ගතව ඉන්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමාට හා අනෙකුත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය පාර්ථනා කරමු. ඒවගේම මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගිය බාරත ලක්ෂ්මන් මහතාටත් අනිත් අයටත් නිවන් සුව පතමු.

    sahasikayange wedi paharata ???? thoge sahasikayo thama.... e manussaya wetila innakota wedi thiyala thiyenne.... mu merune weerayek widiyata... genunta gahana un puluwan nam pirimi ekka gahaganna wara kiyala... duminda baye thama wedo thiyala thiyenne... jeewath wenna one miniha merune....

    but dukak ne.. merenna one eka merenawa... nomerunath u permanently disable.... man hithuwe thoth iwarai kiyala... balanakota u obawa use karanne puka lewa kanna witharai....

    balapan thoge maha eka kochchara kalakanniyekda kiyala ??

    Sarath fonsekata bomba gehuwama minissu ehuwe.. "ane den hodada kiyala"
    mu gena ehanne "ane mu thama merune nedda kiyala"

    minihek merena ekata kawruth sathuru ne... sathuru wenawa kiyanne uge pewethma therenawa kiyana eka neda ???

    thope un okkoma yanne mehemmamai.... thopi thopima kota gena.... !

    jaya wewa !!
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    සාහිසිකයන්ගේ කුරිරු වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට රෝහල් ගතව ඉන්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමාට හා අනෙකුත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය පාර්ථනා කරමු. ඒවගේම මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගිය බාරත ලක්ෂ්මන් මහතාටත් අනිත් අයටත් නිවන් සුව පතමු.

    :yes:
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    ඔන්න බලපන් බැරි වෙලාවත් දුමින්දයා ජීවත් උනොත් මූ කියයි භාරත යා වෙඩි තිබ්බා, ආත්මාරක්ෂාවට මමත් වෙඩි තියන්න කිව්වා කියලා....මූගේ ගාඩ් කෙනෙක් බැරි වෙලාවත් කීවොත් ඒක එහෙම නෙමේ කියලා...අනිවාර්යයෙන්ම වෙඩි තියපු වෙපන් එක පෙන්නන්න ගාඩ් ට යන්න වෙනවා ෂුවර්.....:lol::lol::lol::lol::lol:
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    කෝ බන් ඇනිමල් ජයසිරි අපි ෆන් එකක් ගන්න එනකොටම මූ මාරු උනාද
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    බුදු හාමුදුරුවෝ උනත් කියල තියෙන්නේ කරදරයක් උනාම හතුරෙකුට උනත් මෙත් වඩන්න කියල. මේවගේ රෝහල් ගත වෙලා ඉන්න පුද්ගලයෙකුට මෙහෙම කියන උබ කොච්චර පහත් තත්වෙක ඉන්නවද කියල කල්පනා කරන්න.


    සිරාවටම ජාතිය,ආගම,පක්ශය මොකක් උනත් තවත් මනුස්සයෙක්නේ ඒ නිසා තවත් මිනිහෙක්ව මෑරෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක මොනතරම් අමානුශිකද.දුමින්ද බලු වෑඩ කලාට අපි ඊටත් වඩා පහත් තත්වෙක මිනිස්සු වෙන්න ඕනෙද?:sorry::sorry::sorry:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඕකා මක බෑ වෙලා අපායට පල. කුඩු ගේන , මීනිමරු බල්ලා.



    බුදු හාමුදුරුවෝ උනත් කියල තියෙන්නේ කරදරයක් උනාම හතුරෙකුට උනත් මෙත් වඩන්න කියල. මේවගේ රෝහල් ගත වෙලා ඉන්න පුද්ගලයෙකුට මෙහෙම කියන උබ කොච්චර පහත් තත්වෙක ඉන්නවද කියල කල්පනා කරන්න.


    සිරාවටම ජාතිය,ආගම,පක්ශය මොකක් උනත් තවත් මනුස්සයෙක්නේ ඒ නිසා තවත් මිනිහෙක්ව මෑරෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක මොනතරම් අමානුශිකද.දුමින්ද බලු වෑඩ කලාට අපි ඊටත් වඩා පහත් තත්වෙක මිනිස්සු වෙන්න ඕනෙද?:sorry::sorry::sorry:
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    මට සැකයක් තියනවා භාරත මරලා කුඩු දුමින්දයා බොරුවට උට්ම වෙඩි තියාගන හොස්පිටල් ඇඩ්මිට් උනාවත්ද කියලා ඔකා එහෙමත් කරන්න බැරි නෑ එත්කොට නඩු නෑනේ