පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග 10 ක්
පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග 10 ක්
පරිගණකයේ පාළක පද්ධතියට අමතරව එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට එම එක් එක් වැඩ සඳහා වෙන් වුණ යෙදුම් මෘදුකාංග ඇත. එම මෘදුකාංග අතරින් බොහෝ විට අත්‍යවශ්‍ය වන ප්‍රසිද්ධ මෘදුකාංග 10 ක් මෙම ලිපියේ දී ඔබට ලබා ගත හැකි ය.

අන්තර්ජාලයේ දී වේගවත්ව ඕනම දෙයක් බාගත කිරීමට
Internet Download Manager 6.7
ඕනම වැඩසටහනක් අස්ථාපනය කිරීමට
Total Uninstall 5.9.3
සැහැල්ලුවෙන් CD/DVD ලිවීම සඳහා
BurnAware Professional 3.0.4
file, Folder හැකිලීම හා දිග හැරීම සඳහා
Winrar 360 හෝ 7 zip 2011
අනවශ්‍ය ෆයිල් මකා පරිගණකය වේගවත් කර ගැනීමට
ccleaner 3.07
බොහෝ වීඩියෝ වර්ග ප්‍රමාණයක් ධාවනය කිරීමට
K-Lite Codec Pack 640 හා තවත් වීඩියෝ මෘදුකාංග VLC Player 9.0, Cyberlink PowerDVD 11 Ultra, DivX Player Plus 8.0, Winamp Pro 5 601 Build 3091
ගීත ඇසීමට
Cowon JetAudio 8.0.16.2000 Plus VX
වීඩියෝ Files බොහෝ ප්‍රමාණයක් Convert කිරීම සඳහා
AVC Converter
මකා දැමූ හෝ මැකුනු File/Folder නැවත ලබා ගැනීමට
Recover My Files v4.6.8.993
වීඩියෝ Editing කර ගැනීමට
Ulead Video Studio 11 plus
Files/Folders ආරක්ෂා කර ගැනීම සඳහා
Folder Lock 5.2.6

බලලා නිකම්ම යන්න නම් හදන්න එපා
HTML:
pissuhedenaweda.blogspot
mixfreeware.blogspot.com
Last edited:
thanks...
+++