Help Me + 18

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙන්න මෙහෙම ඊමේල් එකක් ඔයාලටත් ආවද ?

    Hello,

    My name is xxxx, Good to know you. i saw your profile today in the www.elakiri.com and became interested in you, i will also like to know you the more if you wish, communicate me lets exchange pictures. (Remember the distance or colour does not matter but love matters alot in life)

    Regards xxxx xxxxx



    මට නම් බයේ බැහැ :shocked::shocked::shocked:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    lol oowa spam bun anthimata kiyanawa salli ewanna kiyala mokakda camp ekakin eliyata awilla uba lagata ennam kiyala :P ooka kiwwe naththam mama kana kapaagannawa. mata oya wage seen oonatharam wela thiyenawa ( dan ithin kiyanna epa mama manamaalaya kiyala)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කියන්න බෑ:rolleyes:
    උඔ පැටියා කියලා අන්තිමට දාලා තියෙන හින්දා තවත් ආසා හිතෙන්න ඇති:P

    හයියො මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවනම් මම "පැටියා" කියලා නොදා "කොටියා" කියලා දානවනේ. අපෙ අම්ම දැනගත්තොත් බැට්ටෙකෙන් විතරක් නෙමෙයි, ස්ටම්ප් එකෙනුත් ගහයි.:eek::eek::eek:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    හයියො මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවනම් මම "පැටියා" කියලා නොදා "කොටියා" කියලා දානවනේ. අපෙ අම්ම දැනගත්තොත් බැට්ටෙකෙන් විතරක් නෙමෙයි, ස්ටම්ප් එකෙනුත් ගහයි.:eek::eek::eek:
    :shocked::shocked::shocked:
     
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    හයියො මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවනම් මම "පැටියා" කියලා නොදා "කොටියා" කියලා දානවනේ. අපෙ අම්ම දැනගත්තොත් බැට්ටෙකෙන් විතරක් නෙමෙයි, ස්ටම්ප් එකෙනුත් ගහයි.:eek::eek::eek:

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    ඇයි බන් පොඩි කාලේ ෂිප් එක තියෙන කලිසම් ඇන්දම මට සමහර වෙලාවට අම්මා කියනවා, පුතේ චු කරලා ෂිප් එක වහනකොට පරිස්සමින් කොටියව ෂිප් එකට අහුවෙයි කියලා.
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    hehe oya wage mail ona tharam enawa brother.............. ganan ganna epa. mama nam reply karanne "Fu()***********k ................... You" kiyala. ayeth ewanne nehe:lol::lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: ඕවා අන්තිමට නවතින්නේ, මගේ බෑන්ක් එකවුන්ට් එකේ මෙච්චර තියෙනවා, ඔයාට එවන්න ඔයා මට මෙච්චර එවන්න කතා වලින්.... අපි අහු වෙයි ඕවට..... :lol: