එක කරන්න බැනේ බන්..Blending option eka close කරන්න ඔන නේ Text eka select කරන්න..Code:[SIZE=3][COLOR=Blue]දැන් ඔහොම්ම[B][COLOR=black] Gardient overlaley[/COLOR][/B] එක ඇක්ටිව්ව තියෙද්දී [B][COLOR=black]text[/COLOR][/B]එක උඩ[B][COLOR=black] click[/COLOR][/B] කරගෙන අපි ඇඩ් කරගත්තු ඉෆෙක්ට්එක [B][COLOR=Black]text[/COLOR][/B] එකේ අයිනට මේ විදියට ඇදලා පැත්තකින් තියන්න[/COLOR][/SIZE]![]()
නැ බන් ටෙක්සට් එක සෙලෙක්ට් කරන්න නෙවෙයි ඕනේ.අපි Gradient overlay එකඕන විදියට හදාගත්තට පස්සේ Gradient overlay එක ඇක්ටිව්ව තියෙද්දීම
අපි දාගත්ත එෆෙක්ට් එක තියෙන තැන වෙනස් කරන එකයි කරන්නේ.එකට තමයි text effect එක උඩ click කරගෙන drag කරන්නේ.
මේ තියෙන්නේ එක කරනහැටි
Gradient overlay ඇක්ටිව්ව තියෙද්දී තමයි කරන්න පුළුවන් වෙන්නේ
TFS 
)


