GOOD NEWS FOR STUDENTS (University and After A/L)

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    එළකිරි එකේ ඉන්න after A /L කට්ටියට මෙන්න නියම වැඩක් සෙට් වෙන්න යන්නේ.. University යන කට්ටියටත් මේකට එන්න පුළුවන්.... මේක සම්පුර්ණයෙන්ම FREE... සතපහක්වත් ගන්නේ නැහැ..

    දවල් කෑමත් FREE
    මේක කරන්නේ AIESEC එකෙන්... දන්නැති කට්ටියට මේ කියන්නෙ.. AIESEC කියන්නෙ ලෝකේ තියන ලොකුම STUDENT ORGANIZATION එක....
    එදාට අපි Carrier Fair එකක් කරනවා.. ලංකාවේ තියන ලොකු ලොකු companies ඔක්කොම වගේ මේකට එනවා. Leadership improve කරන්න programs කරනවා..

    Jobs සහ internships දෙන්නත් හිතාගෙන ඉන්නවා..


    දිනය: නොවම්බර් 26 සෙනසුරාදා උදේ සිට සවස් වනතුරු
    වෙනුඑ එක මේ සතිය ඇතුලත කියන්නම්


    දැනට මේ facebook fan page eka පොඩ්ඩක් follow කරන්න... ඉක්මනටම website එක launch කරන්න බලාපොරොත්තු වෙනවා.. එතකොට එකේ register වෙන්න පුළුවන්

    https://www.facebook.com/pages/Youth-to-Business-Forum-2011-Sri-Lanka-Y2B/124427777663563



    තව දෙයක් කියන්න ඕන.. මේකෙන් මට ලැබෙන කිසිම ලාබයක් නැහැ... මම AIESECER කෙනෙක් විදියට මට පුළුවන් විදියට students ලට උදව් කරන්න හදන්නේ..
    මම IIT එකේ (2nd year ) Software Engineering කරනවා..



    කරුණාකරල BUMP එකක්හරි දාල යන්න.. ඉගනගන්න අයට වැදගත් වෙඉනේ
     
    • Like
    Reactions: ruchirarsm