murder 2 hindi film eka kohomada

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    awlak neh shape !!! lagadi aapu hindi film walin

    Bodyguard , Mera brother ki dulhan, Zindagi na milegi dobara , thama ela ;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    murder 2 DVD එක ගෙනල්ල ගෙදර කට්ටිය නැති වෙනකල් ඉඳල මාත් බැලුවා. කියන්න සතුටුයි මචන් මට තේරුනේ මම FILM HALL එකක ඉඳං බලනවා වගේ තමයි. හැබැයි ලංකාවේ film hall එකක් නෙමෙයි ඉන්දියාවේ film hall එකක් වගේම තමයි.

    හරි ශෝක් කැමරා කොපි එක . jaquline වචනයක් කියන කොට හු කියල කෑගහනවා :lol:
    එක බලන්න ගිහිල්ල මට නම් film එකත් එපා උනා

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    :rofl::rofl: