Good News - IIT Degree Scolarship intake

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න හැමදාම වහන ගැන දාන මම අද තවත් ඔගොල්ලන්ට වැදගත් වන උසස් පෙල ඉවර කරපු නන්ගිලා,මල්ලිලාට සහ පිලිගත් පරිගණක ගෞරව උපාදියක් කරන්න බලපොරොත්තු වෙන අයට මග හැරිය නොයුතු අවස්තාවක් ගැන කියන්නයි යන්නේ:cool::cool:.

Informatics Institute of Technology මෙගොල්ලො මෙක වැඩිය ප්‍රසිද්ද කරන්නේ නැහැ:dull:. සද්ද බද්දයක් නැතුව යන වැඩක් :baffled:.



උපාදිය දෙන්නේ මෙගොල්ලෝ




2ag82h0.gif


මෙන්න මේ උපාදි දෙක තමා තොරගන්න පුලුවන්


  • BSc(Hons) in Information Systems with Business Management
  • BEng(Hons) in Software Engineering



මේකේ උපාදියක් ගන්න ටික්ක් සල්ලි යන බව ඔගොල්ලො කවුරුත් දන්නවා ඇතිනේ . සාමන්යෙන් ලක්ශ 14 විතර යනව උපාදිය ඉවර කරන්න. හැබැයි මේ වසරේ සම්පූර්ණ ශිෂ්‍යත්ව 20 හෝ ඊට වැඩිගනක් නිකුත් කරන්න මේ ගොල්ලො දැන් අයදුම් පත්‍ර බාරගන්නවලු. එකියන්නේ ලක්ෂ 14 නිකන්:rofl::rofl: සතපහක් වත් යන්නේ නැහැ :yes::yes:.

හැබැයි තෝරාගැනීම සිදුවන්නේ පහත තියෙන පරිගනක මෘදුකාන්ග ඉන්ජිනේරු ඩිප්ලොමාවේ ඉහල ලකුනු ගන්න 20 දෙනාට . අනික තමා ඩිප්ලොමාවට තෝරාගන්නේ 35 දෙනයි (උපරිමය):(.



119wcwm.jpg





ඩිප්ලොමාවට නම් මෙගොල්ලො සල්ලි ගන්නවා. එක 69 900/=. මම නම් හිතන්නේ ඉලක්කයක් තියෙන කෙනෙකුට මේ ආයොජනය ප්‍රශ්නයක් නෙමෙයි. අනික අවුරුදු 4 අවසානයෙ උපාදියත් සමග රැකියාව අනිවාර්යෙන් හම්බෙනවා.(උපාදිය ලන්කාවේ ඉදන්මයි ඉවර කරන්න තියෙන්නේ. පිටරට යන්න ඔන නැහැ)බොහෝ විට මූලික වැටුප රු 70 000 - 100 000 අතර වෙනවා.



උසස් පෙල වැඩ තුනකට S සාමර්ත 3ක් වත් ෂුවර් නම් , ඔගොල්ලො වැඩකාරයෝ නම් ශිෂ්‍යත්වය හම්බෙන එක ගේමක් නෙමෙයි. මොකද එගොල්ලො 35න් 20 කටම (හොදම සහ වෙස්මින්ස්ටර් විශ්‍යවිද්‍යාලය අනුමතකරණ) සම්පූර්ණ ශිෂ්‍යත්වයක් දෙනවා.


හැම අවුරුද්දිම ගොඩක් වෙලාවට මේ අවස්ථාව ගොඩක් දෙනෙක් දන්නේ නැති :no::no: කමින් අවස්තාව අහිමිකරගන්නවා:(. ඇතුලේ ඇතුලේ අය පැනගන්නවා . ඔන්න මම ඔගොල්ලන්ට විස්තරේ කිව්ව. මෙගොල්ලො තව සති දෙකකින් විතර තොරාගැනීම අවසන් කරන්නයිලු යන්නේ:(:baffled:. ගොඩයනවානම් මෙන්න චාන්ස් එක. එක එක තැන්වල ගිහින් සල්ලි යටකරලා නන්නත්තාර වෙනවට වැඩිය හරි පාරක ගියාම හරි . වැඩි විස්තර ඔනේ නම් මට පී.එම් එකක් හෝ ඔකෙ තියෙන නොම්බරේට කතා කරන්න:):).




 
Last edited:
  • Like
Reactions: sEE_dA_trUth

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    wowwwww,, thankss machoww,, kiwwata meka,,
    athatama danne nahane,,

    thawa tikak wisthara kiyanna pluwanda???