ආදරේද නැත්තම් ආදරේ ඉස්සරහදි අපි මවාපෑම් කරනවද කියලා මට හිතෙනවා.....
අපි ආදරේ කරන පුද්ගලයා අපිට අහිමි වේවි කියන හැගීමෙන් ඇත්තෙන්ම ආදරේ කරද්දි අපි කොයිතරන් මවාපෑම් කරනවද??? ආදරේ ඉදිරිපිටදි හුගක් දෙනෙක් තමන්ගේ සැබෑ ස්වරූපය ඉඩිරිපත් කරන්න බයයි. ආදරේ කරද්දි මල් වගේ අහින්සක වුන සමහර යුවතියන් විවාහ වුනු ගමන් යක්ශනියන් වගේ හැසිරෙන්නේ ඒ මවාපෑම් නිසයි. අනිත් අතට පෙම්වතා හෝ පෙම්වතිය කැමත්යි කියලා අපි හිතන ඒවා හුගාක් දේවලුත් නිවැරදි නෑ. උදාහරනයක් විදිහට යෝධ ශරීරයක් වර්දනය කරගන්න පිරිමි ලමයි කාය වර්ධන වියායාම ගැන උනන්දුවක් දක්වනවා. ඒ වගේ කෑපී පේන ශරීරයකට ගෑනු ලමයි ආසක්ත වෙනවා කියලා තමයි ඔවුන් හිතන්නේ. ඒත් මන් දන්න තරමින් හුගක් ගෑනු ලමයි තුල එහෙම ආශාවක් නෑ. යෝධ ශරීරයක් නෙවේ ගොඩක් අය කැමති කරුනාවන්ත හදවතක් තියෙන පිරිමියෙක්ට..
අනිත් අතට පෙම්වතියගේ ලෝකයේ වීරයෙක් වෙන්න අප්රමාන බොරු කියන පෙම්වතුන් ඕන තරම් මේ සමාජයේ ඉන්නවා... ඒත් ජීවත් වීම තුල බොරුව තරම් අප්රසන්න දෙයක් තවත් නෑ. ඇයි මිනිස්සු නොහිතන්නේ බොරුවත් එක්කම තවත් හුගක් දේවල් - විශේශයෙන් චයිතසික බැදීම් පවා බිදිලා යන්න පුලුවන් බව.
ගැහැනියක් පිරිමියෙක්ගෙන් හෝ පිරිමියෙක් ගැහැනියක්ගෙන් නොයෙක් දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒත් ඒ බලාපොරොත්තු තමන් තුල තියෙනවායි කියලා අගවන්න මවාපෑම් කිරීම ගැන නම් මන් කොහොමත් එකග නෑ.. අනික කාට නැතත් ජීවිතයක්ම එකට ඉන්න සූදානම් වෙන පෙම්වතියට පෙම්වතාට සැබෑ තමන්ව පෙනෙන්න හැරිය යුතුඉ කියලයි මට නම් හිතෙන්නේ. එහෙම නොවුනහමයි විවාහ වුනාට පස්සේ අනියම් සබදතා වල පැටලීමේ පෙලඹීමක් ඇති වන්නේ. දාහක් පොරොන්දු මත ජීවිතය පුරාම අතැරලා නොයෙනවයි කියන පොරොන්දුව මත විවාහ වෙලත් උසාවි ගිහින් දික්කසාදය ඉල්ලා හිටින්න වෙන්නේ......

- මන් හෙව්වා තරු කැටයක් පොත ඇසුරිනි -

Last edited: